how do you exchange alert pay money to paypal

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
machanla mata danna ekkenek kiyanawada alertpay money paypal walata daaganna widihak mokak hari wiswasadayaka website ekakwath thiyemawada?
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
alertpay eken pay pal ekata money danna ban ban card ekata ewannath baa bank wite witaraei puluwan

ub adann awada ekata dawas kiyak yanawada kiyala
mama dannawa ban alertpay eken paypal walata salli danna ba kiyala. namuth mata une salli daganna kramayak:(:(:(
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
ඊ-කරන්සි එක්ස්චේන්ජ් කරන්න සයිට් තියෙනවා !
හොඳ එකක් බලලා හොඳට රීවිව්ස් කියවලා ට්‍රයි කරන්න...
මමත් ඉස්සර කරලා තියෙනවා.
අවධානෙන් කළොත් අවධානමක් නැහැ මිත්‍රයා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඊ-කරන්සි එක්ස්චේන්ජ් කරන්න සයිට් තියෙනවා !
හොඳ එකක් බලලා හොඳට රීවිව්ස් කියවලා ට්‍රයි කරන්න...
මමත් ඉස්සර කරලා තියෙනවා.
අවධානෙන් කළොත් අවධානමක් නැහැ මිත්‍රයා
thanks yaluwa puluwannam mata hoda site ekak kiyapan
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මිත්‍රයා ගාව කීයක් විතර තියද?
එහෙම සයිට් එකක් රෙකමන්ඩ් කරන්න නම් අමාරුයි
ගොඩක් මහන්සි වෙන්න වෙනවා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මිත්‍රයා ගාව කීයක් විතර තියද?
එහෙම සයිට් එකක් රෙකමන්ඩ් කරන්න නම් අමාරුයි
ගොඩක් මහන්සි වෙන්න වෙනවා
150$ withara thiyenawa machan mata paypal walata daagannayi one