UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද
පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවි කරුණානායක මහතාගේ නම යෝජනා කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ.
පක්‍ෂ නායකත්වය සඳහා කරු ජයසූරිය මහතා සමග නායකත්ව සටනට රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානමින් සිටින අතර උපනායක ධුරය සඳහා ජෝශෆ් මයිකල් පෙරේරා මහතාද , සභාපති ධුරය සඳහාද ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාද, ජාතික සංවිධායක ධුරය සඳහා දයාසිරි ජයසේකර මහතාද යෝජනා කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
කරු ජයසූරිය මහතාගේ පාර්ශ්වයෙන් පක්ෂ නායකත්වය සඳහා කරු ජයසූරිය මහතාද , නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාද , ජාතික සංවිධායක ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාද යෝජනා කිරීමට තීරණය කර ඇති බවද සඳහන්ය.
මේ වන විට සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී නාම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් නාමයෝජනා බාරගනිමින් සිටින බවද සඳහන්ය.