Thundertone වලට ආස නැතෙයි ?![]()
මාත් ක්‍රෑශ් සෝන් වලට ආසාවට නෙමෙයි බන් රික්වෙස්ට් කලේ
මේ ත්‍ර්ඩ් එක මතක් වෙලා

Thundertone වලට ආස නැතෙයි ?![]()
මාත් ක්‍රෑශ් සෝන් වලට ආසාවට නෙමෙයි බන් රික්වෙස්ට් කලේ
මේ ත්‍ර්ඩ් එක මතක් වෙලා

පුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්මං ඊයෙත් කිව්වෙ බොට, මං ආස කාර් වලට මිසක් කාර් රේස් වල soundtracks වලට නෙවේ කියලා![]()
මොකක් ?![]()
hehe නෑ බං මට දිරෙව්වෙ නෑ ඒක![]()

මාත් ක්‍රෑශ් සෝන් වලට ආසාවට නෙමෙයි බන් රික්වෙස්ට් කලේ
මේ ත්‍ර්ඩ් එක මතක් වෙලා
![]()
නෑ බන්. රූපවාහිනියේ පෙන්නුව කාලේ බැලුවා ඉතින්පුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්
එල එල අවුලක් නෑ
උඹ් CZ ආස නෑ ? අපෝ
ආයිත් ඩවුන්ලෝඩ් කරල බලන්න ආසාවක් නෑනෑ බන්. රූපවාහිනියේ පෙන්නුව කාලේ බැලුවා ඉතින්ආයිත් ඩවුන්ලෝඩ් කරල බලන්න ආසාවක් නෑ
ඔව් බන් බලමු
මාත් ඊයේ නිකමට හිතලා ඕක දැම්මේසිරාවටම මට නම් ලෝබයි බන් බෝනස් පොයිට් ඩොනේට් කරන්න
ඒක හින්දා ට්රෝජවත් සෙට් කර ගත්තා
![]()
මටනම් බෝන්ස් පොයින්ට්ස් ගමකට තියේ! ඔක්කොම ටික දීලා හරි කමක් නෑ ඕක හම්බෙනවනම් අම්මපා! 
ලීවිං ලාස් වේගස් බලද්දි කබ කැඩුවෙ උඹ විතරයි බංපුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්
එල එල අවුලක් නෑ
උඹ් CZ ආස නෑ ? අපෝ

ඒකෙ යනකොට බලනව නෙමෙයි බන් බැලෙනවා නේරූපවාහිනියෙ 2,3 පාරක්ම පෙන්නුව මං 2,3 පාරම බැලුවා![]()
රොබින්සර් අන්දරය ආයිත් රූපවාහිනියේ යනවා නම් බලනවා
ඒත් ඩවුන් කරන්න හිතේන්නෙ නෑමටනම් බෝන්ස් පොයින්ට්ස් ගමකට තියේ! ඔක්කොම ටික දීලා හරි කමක් නෑ ඕක හම්බෙනවනම් අම්මපා!
![]()
මේකේ බෑ බන්. හෙන ගේමක් දෙන්න ඕනේ BP හොයා ගන්න






ඒත් 500 000 හොයා ගන්න යනවා මාස දෙකක් +++ . සීඩ් කරන කාලේ අනුව වෙනස් වෙනවා
ලීවිං ලාස් වේගස් බලද්දි කබ කැඩුවෙ උඹ විතරයි බං![]()
ඒකෙ යනකොට බලනව නෙමෙයි බන් බැලෙනවා නේ
රොබින්සර් අන්දරය ආයිත් රූපවාහිනියේ යනවා නම් බලනවා
ඒත් ඩවුන් කරන්න හිතේන්නෙ නෑ
රොබින් නම් isohunt එකේ තියනවා බන් දැන් ගොඩක් කාලෙකට කලින් මම යාලුවෙක්ට ඩවුන් කරන්න ලින්ක් හොයල දුන්නා.Drive බලපං. උඹ මොනව කඩයිද දන්නෑ ඒක බලල
පට්ට රේටිං ඒකෙ හැබැයි 8.3
මට රොබිනාව හම්බුනා. ඒත් කඩ්ඩ එක බං
අර පැසිව් වොයිස් ගෙඩ්ඩ පිටින් සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු ආතල් එක ඒවයෙ නෑ
"නපුරුයි , හරිම , ඔයා , බිලී "


drive බැලුවා අවුලක් නෑ. මං ඒකේ slow ගතියට ආසයි. හැබැයි ඌ ලොකු සීන් එකෙන් නේ ඉන්නෙ, ෆිල්ම් එකේ ඔහොමවත් කතා කරන් නැත්තම් ඇත්ත ජීවිතෙ කොහොම ඇත්ද?Drive බලපං. උඹ මොනව කඩයිද දන්නෑ ඒක බලල
පට්ට රේටිං ඒකෙ හැබැයි 8.3
මට ආරංචි ගොස්ලිංට උඹ සෝල්ඩ් වුනා කියලා 
අපිට ඉතිං IPT, TL and TPB තමා කොලුවෝමේකේ බෑ බන්. හෙන ගේමක් දෙන්න ඕනේ BP හොයා ගන්න
මම 471.51 GB සීඩ් කරනව යකො BTN වලටඒත් 500 000 හොයා ගන්න යනවා මාස දෙකක් +++ . සීඩ් කරන කාලේ අනුව වෙනස් වෙනවා
මාර උණක් තියෙනෙ next user class එකට පැන ගන්න![]()
ලොකු ඒවා නෑහ් 

මේක ඉස්සෙල්ල ලොකු නෑ බන්අපිට ඉතිං IPT, TL and TPB තමා කොලුවෝ![]()
ලොකු ඒවා නෑහ්
මොනා හරි කල්ලා උඹ හොයාගනිංකෝ ඕක!
මෙම්බර් රෑන්ක් එකක් අරං දෙන්නම්![]()
ලගදි තමයි ලොකු උනේ 



රොබින් නම් isohunt එකේ තියනවා බන් දැන් ගොඩක් කාලෙකට කලින් මම යාලුවෙක්ට ඩවුන් කරන්න ලින්ක් හොයල දුන්නා.
තව ඔක හොයන කාලේ එලකිරි එකේ එකෙක් ත්‍ර්ඩ් එකක් දාල තිබ්බා රොබින්සන් අන්දරයා කියල. මම ඌටත් PM දැම්මා. තාමත් පොරා ලොග් වෙලා නැද්ද මන්දා. මම හිතන්නේ ජපානේ ඉන්න අංකල් කෙනෙක්![]()
උඹ ඒක 8ක් රේට් කරන්න තරම් ආසද ?drive බැලුවා අවුලක් නෑ. මං ඒකේ slow ගතියට ආසයි. හැබැයි ඌ ලොකු සීන් එකෙන් නේ ඉන්නෙ, ෆිල්ම් එකේ ඔහොමවත් කතා කරන් නැත්තම් ඇත්ත ජීවිතෙ කොහොම ඇත්ද?මට ආරංචි ගොස්ලිංට උඹ සෝල්ඩ් වුනා කියලා
![]()

මට ලින්කය දියං කො කෝකටත් . පස්සෙ සර්ච් පාරක් දාපං දැන්ම එපා
ලොල්
මට දුන්නෙ මතක හැටියට ඔසී ඉඳන් ආපු අයිය කෙනෙක් අඳුනන EK member කෙනෙක්
nadman

@zeus
Thunderstone
සීසන් 01 විතරද හම්බුනේ නැත්නම් අනිත් ටිකත් හම්බුනාද?
torrent නෙවෙයිද මංද :/
ආහ් මම දන්නවා
![]()

ආහ් නෑ බාන්න නෙමෙයි. Thunderstone සීසන් 01 විතරයි pred වෙල තියෙන්නෙSeason 02 එක කම්මැලි මචං මං එක බෑවෙ නෑ. හම්බුනා ඒ කාලෙtorrent නෙවෙයිද මංද :/
කොහොමත් TS එච්චර catchy series එකක් නෙවෙයි . උඹට සෙට් වෙයිද ශුවර් නෑ![]()
BMTV එකේ තියෙන්නෙ බන් සීසන් 01 නම්
