Crash Zone (TV Series) Help !!!

Nov 24, 2008
14,813
575
0
78
Thundertone වලට ආස නැතෙයි ? :)
:rofl: මාත් ක්‍රෑශ් සෝන් වලට ආසාවට නෙමෙයි බන් රික්වෙස්ට් කලේ:P මේ ත්‍ර්ඩ් එක මතක් වෙලා:dull::oo:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං ඊයෙත් කිව්වෙ බොට, මං ආස කාර් වලට මිසක් කාර් රේස් වල soundtracks වලට නෙවේ කියලා :P

    මොකක් ? :P

    hehe නෑ බං මට දිරෙව්වෙ නෑ ඒක :rofl:
    පුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්
    එල එල අවුලක් නෑ :)
    :rofl: මාත් ක්‍රෑශ් සෝන් වලට ආසාවට නෙමෙයි බන් රික්වෙස්ට් කලේ:P මේ ත්‍ර්ඩ් එක මතක් වෙලා:dull::oo:

    උඹ් CZ ආස නෑ ? අපෝ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්
    එල එල අවුලක් නෑ :)

    උඹ් CZ ආස නෑ ? අපෝ
    නෑ බන්. රූපවාහිනියේ පෙන්නුව කාලේ බැලුවා ඉතින්:baffled: ආයිත් ඩවුන්ලෝඩ් කරල බලන්න ආසාවක් නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ බන්. රූපවාහිනියේ පෙන්නුව කාලේ බැලුවා ඉතින්:baffled: ආයිත් ඩවුන්ලෝඩ් කරල බලන්න ආසාවක් නෑ

    රූපවාහිනියෙ 2,3 පාරක්ම පෙන්නුව මං 2,3 පාරම බැලුවා :)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඔව් බන් බලමු
    මාත් ඊයේ නිකමට හිතලා ඕක දැම්මේ:dull: සිරාවටම මට නම් ලෝබයි බන් බෝනස් පොයිට් ඩොනේට් කරන්න:sorry: ඒක හින්දා ට්‍රෝජවත් සෙට් කර ගත්තා:rofl:
    :lol: මටනම් බෝන්ස් පොයින්ට්ස් ගමකට තියේ! ඔක්කොම ටික දීලා හරි කමක් නෑ ඕක හම්බෙනවනම් අම්මපා! :dull:

    පුදුමයි Leaving Las Vegas බැලුව වගේ කබ කඩ කඩ හරි මුල් ටික ඉවසීමෙන් බලපං. හොඳ තේරුමක් තියෙන කතාවක්
    එල එල අවුලක් නෑ :)

    උඹ් CZ ආස නෑ ? අපෝ
    ලීවිං ලාස් වේගස් බලද්දි කබ කැඩුවෙ උඹ විතරයි බං :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රූපවාහිනියෙ 2,3 පාරක්ම පෙන්නුව මං 2,3 පාරම බැලුවා :)
    ඒකෙ යනකොට බලනව නෙමෙයි බන් බැලෙනවා නේ
    :rofl: රොබින්සර් අන්දරය ආයිත් රූපවාහිනියේ යනවා නම් බලනවා :rofl: ඒත් ඩවුන් කරන්න හිතේන්නෙ නෑ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: මටනම් බෝන්ස් පොයින්ට්ස් ගමකට තියේ! ඔක්කොම ටික දීලා හරි කමක් නෑ ඕක හම්බෙනවනම් අම්මපා! :dull:
    :baffled: මේකේ බෑ බන්. හෙන ගේමක් දෙන්න ඕනේ BP හොයා ගන්න:baffled::baffled::baffled::baffled::baffled:
    මම 471.51 GB සීඩ් කරනව යකො BTN වලට:baffled::baffled::baffled: ඒත් 500 000 හොයා ගන්න යනවා මාස දෙකක් +++ . සීඩ් කරන කාලේ අනුව වෙනස් වෙනවා
    මාර උණක් තියෙනෙ next user class එකට පැන ගන්න:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලීවිං ලාස් වේගස් බලද්දි කබ කැඩුවෙ උඹ විතරයි බං :P

    Drive බලපං. උඹ මොනව කඩයිද දන්නෑ ඒක බලල
    පට්ට රේටිං ඒකෙ හැබැයි 8.3

    ඒකෙ යනකොට බලනව නෙමෙයි බන් බැලෙනවා නේ
    :rofl: රොබින්සර් අන්දරය ආයිත් රූපවාහිනියේ යනවා නම් බලනවා :rofl: ඒත් ඩවුන් කරන්න හිතේන්නෙ නෑ

    මට රොබිනාව හම්බුනා. ඒත් කඩ්ඩ එක බං

    අර පැසිව් වොයිස් ගෙඩ්ඩ පිටින් සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු ආතල් එක ඒවයෙ නෑ

    "නපුරුයි , හරිම , ඔයා , බිලී "
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Drive බලපං. උඹ මොනව කඩයිද දන්නෑ ඒක බලල
    පට්ට රේටිං ඒකෙ හැබැයි 8.3

    මට රොබිනාව හම්බුනා. ඒත් කඩ්ඩ එක බං

    අර පැසිව් වොයිස් ගෙඩ්ඩ පිටින් සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු ආතල් එක ඒවයෙ නෑ

    "නපුරුයි , හරිම , ඔයා , බිලී "
    රොබින් නම් isohunt එකේ තියනවා බන් දැන් ගොඩක් කාලෙකට කලින් මම යාලුවෙක්ට ඩවුන් කරන්න ලින්ක් හොයල දුන්නා.
    තව ඔක හොයන කාලේ එලකිරි එකේ එකෙක් ත්‍ර්ඩ් එකක් දාල තිබ්බා රොබින්සන් අන්දරයා කියල. මම ඌටත් PM දැම්මා. තාමත් පොරා ලොග් වෙලා නැද්ද මන්දා. මම හිතන්නේ ජපානේ ඉන්න අංකල් කෙනෙක්:rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Drive බලපං. උඹ මොනව කඩයිද දන්නෑ ඒක බලල
    පට්ට රේටිං ඒකෙ හැබැයි 8.3
    drive බැලුවා අවුලක් නෑ. මං ඒකේ slow ගතියට ආසයි. හැබැයි ඌ ලොකු සීන් එකෙන් නේ ඉන්නෙ, ෆිල්ම් එකේ ඔහොමවත් කතා කරන් නැත්තම් ඇත්ත ජීවිතෙ කොහොම ඇත්ද? :P මට ආරංචි ගොස්ලිංට උඹ සෝල්ඩ් වුනා කියලා :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :baffled: මේකේ බෑ බන්. හෙන ගේමක් දෙන්න ඕනේ BP හොයා ගන්න:baffled::baffled::baffled::baffled::baffled:
    මම 471.51 GB සීඩ් කරනව යකො BTN වලට:baffled::baffled::baffled: ඒත් 500 000 හොයා ගන්න යනවා මාස දෙකක් +++ . සීඩ් කරන කාලේ අනුව වෙනස් වෙනවා
    මාර උණක් තියෙනෙ next user class එකට පැන ගන්න:rofl:
    අපිට ඉතිං IPT, TL and TPB තමා කොලුවෝ :P :P ලොකු ඒවා නෑහ් :rofl:
    මොනා හරි කල්ලා උඹ හොයාගනිංකෝ ඕක!
    මෙම්බර් රෑන්ක් එකක් අරං දෙන්නම් :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපිට ඉතිං IPT, TL and TPB තමා කොලුවෝ :P :P ලොකු ඒවා නෑහ් :rofl:
    මොනා හරි කල්ලා උඹ හොයාගනිංකෝ ඕක!
    මෙම්බර් රෑන්ක් එකක් අරං දෙන්නම් :lol:
    මේක ඉස්සෙල්ල ලොකු නෑ බන්:lol: ලගදි තමයි ලොකු උනේ :P:P
    ඒක තමයි රික්වෙස්ට් කලේ:lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රොබින් නම් isohunt එකේ තියනවා බන් දැන් ගොඩක් කාලෙකට කලින් මම යාලුවෙක්ට ඩවුන් කරන්න ලින්ක් හොයල දුන්නා.
    තව ඔක හොයන කාලේ එලකිරි එකේ එකෙක් ත්‍ර්ඩ් එකක් දාල තිබ්බා රොබින්සන් අන්දරයා කියල. මම ඌටත් PM දැම්මා. තාමත් පොරා ලොග් වෙලා නැද්ද මන්දා. මම හිතන්නේ ජපානේ ඉන්න අංකල් කෙනෙක්:rofl::rofl:

    මට ලින්කය දියං කො කෝකටත් . පස්සෙ සර්ච් පාරක් දාපං දැන්ම එපා
    ලොල්

    මට දුන්නෙ මතක හැටියට ඔසී ඉඳන් ආපු අයිය කෙනෙක් අඳුනන EK member කෙනෙක්
    nadman

    drive බැලුවා අවුලක් නෑ. මං ඒකේ slow ගතියට ආසයි. හැබැයි ඌ ලොකු සීන් එකෙන් නේ ඉන්නෙ, ෆිල්ම් එකේ ඔහොමවත් කතා කරන් නැත්තම් ඇත්ත ජීවිතෙ කොහොම ඇත්ද? :P මට ආරංචි ගොස්ලිංට උඹ සෝල්ඩ් වුනා කියලා :rofl:
    උඹ ඒක 8ක් රේට් කරන්න තරම් ආසද ?
    No Country for Old මෙන් එකත් අල්ලල යයි උඹට

    සොල්ඩ් නෙවෙයි බං ඕව්න්ඩ් :oo:

    ගොස්ලියගෙ Believer බලපං. හිට්ලර් ට වැඳගෙන හිටපු යුදෙව්වෙක් ගෙ චරිතෙකට මෑන්ස් ඉන්නෙ. ඇත්ත කතාවක් !
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මට ලින්කය දියං කො කෝකටත් . පස්සෙ සර්ච් පාරක් දාපං දැන්ම එපා
    ලොල්

    මට දුන්නෙ මතක හැටියට ඔසී ඉඳන් ආපු අයිය කෙනෙක් අඳුනන EK member කෙනෙක්
    nadman

    http://isohunt.com/torrent_details/132430797/The+Adventures+Of+Swiss+Family+Robinson?tab=summary
    http://isohunt.com/torrent_details/132430801/The+Adventures+Of+Swiss+Family+Robinson?tab=summary

    දැන් නම් සීඩ්ස් අඩුයි:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    @zeus
    Thunderstone
    සීසන් 01 විතරද හම්බුනේ නැත්නම් අනිත් ටිකත් හම්බුනාද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    @zeus
    Thunderstone
    සීසන් 01 විතරද හම්බුනේ නැත්නම් අනිත් ටිකත් හම්බුනාද?

    Season 02 එක කම්මැලි මචං මං එක බෑවෙ නෑ. හම්බුනා ඒ කාලෙ :yes: torrent නෙවෙයිද මංද :/

    කොහොමත් TS එච්චර catchy series එකක් නෙවෙයි . උඹට සෙට් වෙයිද ශුවර් නෑ :)

    :rofl: ආහ් මම දන්නවා;):lol:

    :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Season 02 එක කම්මැලි මචං මං එක බෑවෙ නෑ. හම්බුනා ඒ කාලෙ :yes: torrent නෙවෙයිද මංද :/

    කොහොමත් TS එච්චර catchy series එකක් නෙවෙයි . උඹට සෙට් වෙයිද ශුවර් නෑ :)
    ආහ් නෑ බාන්න නෙමෙයි. Thunderstone සීසන් 01 විතරයි pred වෙල තියෙන්නෙ:rofl: BMTV එකේ තියෙන්නෙ බන් සීසන් 01 නම්:eek:
    ඒකයි මම බැලුවේ සීසන් 02 ගැන.. සීසන් 03කුත් තියනවා නේ:baffled: