![]()
![]()
![]()
ඔන්න එහෙනම් පටන් ගත්තා මම...කෙටියෙන්ම කිව්වොත් මචන්..කීප පාරක්ම වෙලා තියෙනවා.හැබැයි ඒ හැම වෙලේම එයත් අඬලා තියෙනව මට අඬන්න එපා කියන්න.මම කරපු දේවල් මට තේරුම් කරලා දෙද්දී මට එයා කොච්චර ආදරේද කියලා හිතිලා ඇඩිලා තියෙනවා..ම්ම්ම්..මම බැනපු වෙලාවට සද්ද නැතුව ඉඳලා පස්සේ එයා අඬ අඬ හිතුන දේවල් කියද්දී අඬලා තියෙනවා..පොඩි පොඩි දේවල් වලට එයාව එපා කියලා කිව්වට ඇත්තටම එහෙම කරන්න යද්දී කරගන්න බැරිව අඬලා තියෙනවා...
kawda oyata kiwwe mama female kiyala
mama male
api dannawa hore

පිස්සු හැදෙයි![]()
