UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fonsekage golayo UNP dogs la ehema penna ne enda me dawas wala wediya, arahe ara petiosion eka complete karaganna beruwa fonsekage duwa adanawa, mehe mun tika hengila, aiooo fonseka :( :confused:

    :yes::yes: අර සුදදගෙ පෙත්සම අත්සන් කරන දෙතුන් දෙනෙක් විතරක් ඉන්නව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෝසප් මයිකල් පෙරේරා නිතරගයෙන් එජාප උපනාය

    Joseph-Michael.jpg
    එක්සත් ජාතික පක්ෂ උපනායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් මයිකල් පෙරේරා නිතරගයෙන් පත්ව තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී. සභාපති ධූරය සඳහා ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මන්ත‍්‍රීවරයා නිතරගයෙන් පත්වී තිබේ.

    අනෙකුත් තනතුරු තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු එකට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර පක්ෂ නායකත්වය සඳහා කරු ජයසූරිය සහ රනිල් වික‍්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් වී සිටී.

    පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා කරු පාර්ශවයෙන් සජිත් පේ‍්‍රමදාසගේ නම යෝජනා වී ඇති අතර අනෙක් පාර්ශවයෙන් නියෝජ්‍ය නායක ධූරය සඳහා රවී කරුණානායක සහ තවත් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ නම් යෝජනා වී ඇති බව සඳහන්ය.

    :cool::cool::cool::cool::cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    next election eketh mahinda awoth. lankawata deyyamgema pihitai. anduath mun da gatto sorry.com. aduma gane anduwe power eka adu kerane ona 2/3 nathi kerane ona. nattam pissu natilla iwra wenne naa. UNP eka winasa kerane eka plan ekak. but man hitane naa UNP, JVP and other paksha nathi wei kiyala. tamunge salli welin deshapalanaya kerena minissu. anduwa wage horakan kerane naa kereth naa. kawruth kawadawath ranil hora kiyala tiyenawada? na ne
     
    අනිවාර්යෙන් ඊලග මැතිවරනයට මහින්ද එනව එතකොට ලංකාවට ‍කෙසේ වෙතත් විපක්ෂයට දෙයියන්ගෙ පිහිට ඇරෙන්ඩ වෙන දෙයක් ඉල්ලන්ඩ බැරි වෙනව. බැ‍රි වෙලාවත් මේ වෙන්ඩ යන දේ උනොත් :yes: ආණ්ඩුවෙ පවර් අඩු කරන්ඩ බැ විපක්ෂය දෙකට තුනට කැඩිල දැන් වෙන්ඩ යන්නෙ නමි UNP එක දෙකට කැඩෙන්ඩ වගේ ( හරියටම දන්නෙ නැ 1 පස්සෙ බලමු). දැන් ව්පක්ෂය කඩන්නෙ ජනාධිපතිතුමා යකාගේ කතාවක්නෙ ඒක විපක්ෂය අතුලෙ බලයට මරාගන්න එකට පලි ආන්ඩුවද? :rolleyes::rolleyes: නැ නැ රනිල් හොරකන් කරල නැ ‍රට කොටියට තැගි ඔප්පුවකින් ලියල දෙන්ඩනමි හැදුව වගේ මතකයි :lol::lol::lol: ඒ කරපු හොද වඩේටනේ අදත් ලංකාවේ මිනිස්සු රනිල්ට හිටු කියල චන්දෙ දිල දිනවල සහයෝගය දෙන්නෙ. ඇත්ත, ඇත්ත :yes::yes::lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මුංගෙ ගොං පාට් නිසා, විපක්ශය බල්ලට ගිහින්... ආණ්ඩුව හිතුමතේට ඩෙගා නටනවා..

    අපේ රටට අබ සරනයි........... ඉතිරුවෙල තියෙන්නෙ රට අත ඇරල යන්න තමයි... වැඩිය කෑගැහුවොත් යන්න වෙන්නෙ සුදු වෑන් එකක..
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    දැනට ආරන්චි විදිහට unp නායකත්වය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතාද,
    නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතාද,
    උපනායක ධුරය සඳහා ජෝශෆ් මයිකල් පෙරේරා මහතාද,
    නියත ලෙසම තේරි පත්වනු ඇත.:lol::lol::lol::lol::lol:
    පටිට පට පට කියුවලු මෙතන සිංහල බෞද්ධයෙක් බෙහෙතකටවත් හොයාගන්ඩ නැ :lol::lol::lol:
    unp කාරයන්ට ගගේ පනින්ඩ වෙන්නෙ,නියම බඩු තුනක් පත්වෙන්ඩ යන්නෙ :lol::lol::lol: ජයවේවා රනිල් දිනේවා,සදා විපක්ෂ නායක වේවා :P:lol::lol::lol:
    :lol::lol::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පොඩ්ඩක් මට පැහැදිලි කරපන් ඉරෝසාන් දැන් ඔය නියෝජ්‍ය නායක සහ උප නායක කියන ඒකෙන් වඩාත්ම බලවත් කවුද? :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් මට පැහැදිලි කරපන් ඉරෝසාන් දැන් ඔය නියෝජ්‍ය නායක සහ උප නායක කියන ඒකෙන් වඩාත්ම බලවත් කවුද? :eek::eek:

    මම හිතන්නෙ ඔය දෙකම කිසිම වැඩකට නැති තනතුරැ දෙකක් වෙන්ඩ ඔනේ.නැත්නමි විපක්ෂ නායක රනිල් රට යද්දි, නියෝජ්‍ය සහ උප නායකවරැ දෙන්නම ඉද්දි, වෙන පාර්ලිමේනතු මන්ති කෙනෙකුට විපක්ෂනායක කමේ වැඩ බලන්ඩ පත් කරල යන්නෙ නැනේ.:yes::yes: මම හිතන්නෙ විපක්ෂ විවස්ථාවට අනුව නියෝජ්‍ය සහ උප නායකවරැ දෙන්නගෙන් කවුරැවත් බලවත් නැ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘කරූ නැතිතම් මැරෙනවා’ – සිරිකොතේ උපවාසයක්, ප&a

    karu-jaya.gif
    වත්මන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසංිහ මහතා වහා ඉල්ලා අස් වී පක්ෂ නායකත්වය කරූ ජයසූරිය මහතාට බාර දිය යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි සමීප ආරංචි මාර්ග කියා සිටී.

    මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී මිරිහාන පොලිසියේ උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ තත්වය ගැටුම්කාරී තත්වයකට පරිවර්තනය වන්නේ නම් වහා මැදිහත්වීම සඳහා තමන් සූදානමින් සිටින බවයි.

    අද පස්වරුවේ එජාප නායක, නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු සඳහා ඡන්ද විමසීමක්ද සිරිකොතේදී පැවැත්වීමට නියමිතය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එජාප මහ මැතිවරණය ඇරඹේ, සිරිකොත ඉදිරිපිට ම&#352

    UNP.jpg
    පක්‍ෂ නායකයා ඇතුළු නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්ද විමසුම මේ වන විට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදි පැවැත්වෙන බව වාර්තා වේ.

    කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් මෙන්ම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාමාජිකයින්ද මේ සඳහා ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවද පැවසේ.

    මේ අතර රහස් ඡන්ද විමසුම පැවැත්වෙන සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විශාල පිරිසක් රැඳී සිටිමින් සටන් පාඨ කියමින් තමන් කැමති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවන මෙන් ඉල්ලා සිටින බවද සඳහන්ය.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    UNP.jpg
    පක්‍ෂ නායකයා ඇතුළු නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්ද විමසුම මේ වන විට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදි පැවැත්වෙන බව වාර්තා වේ.

    කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් මෙන්ම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාමාජිකයින්ද මේ සඳහා ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවද පැවසේ.

    මේ අතර රහස් ඡන්ද විමසුම පැවැත්වෙන සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විශාල පිරිසක් රැඳී සිටිමින් සටන් පාඨ කියමින් තමන් කැමති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවන මෙන් ඉල්ලා සිටින බවද සඳහන්ය.

    Ape Ranil aiya Gema dinai neda? :D :D