උඹලගේ shirt එක පරිස්සම් කරගනිල්ලා !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    උඹලගේ shirt එක පරිස්සම් කරගනිල්ලා !!

    මේ බලපන් අපිට අපේ shirt එකවත් තියාගන්න හම්බ වෙන්නේ නෑ!

    :shocked::shocked::shocked::lol::lol:


    REP දුන්න ඔක්කොටම Thanks !! :love:
    මමත් සැලකුවා!
    :yes:
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මල මඟුලයි...... භාරියාවට මේ වීඩියෝ එක පෙන්නන්න නරකයි..... :lol: :lol: :lol: :lol: :lol:

    රෙප් +........

    Thanks for the REP+

    You must spread some Reputation around before giving it to SANJEE again
    පස්සේ සළකන්නන්! :yes::yes:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    haha.. nice!!
    i like the last dress she makes with the belt
    laugh8kb.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඉතින් ආර්ථිකය හැටියට හැම දෙයකම බඩු මිල ඉහළ හින්දා..
    මේ ක්‍රමයට කෙල්ල පුරුදු වුනාත් කමක් නෑ වගෙ නේ ... :P
    රෙප් +10
     
    • Like
    Reactions: rukmalranaweera