fonsekage golayo UNP dogs la ehema penna ne enda me dawas wala wediya, arahe ara petiosion eka complete karaganna beruwa fonsekage duwa adanawa, mehe mun tika hengila, aiooo fonseka![]()
![]()

අර සුදදගෙ පෙත්සම අත්සන් කරන දෙතුන් දෙනෙක් විතරක් ඉන්නව 
fonsekage golayo UNP dogs la ehema penna ne enda me dawas wala wediya, arahe ara petiosion eka complete karaganna beruwa fonsekage duwa adanawa, mehe mun tika hengila, aiooo fonseka![]()
![]()

අර සුදදගෙ පෙත්සම අත්සන් කරන දෙතුන් දෙනෙක් විතරක් ඉන්නව 





next election eketh mahinda awoth. lankawata deyyamgema pihitai. anduath mun da gatto sorry.com. aduma gane anduwe power eka adu kerane ona 2/3 nathi kerane ona. nattam pissu natilla iwra wenne naa. UNP eka winasa kerane eka plan ekak. but man hitane naa UNP, JVP and other paksha nathi wei kiyala. tamunge salli welin deshapalanaya kerena minissu. anduwa wage horakan kerane naa kereth naa. kawruth kawadawath ranil hora kiyala tiyenawada? na ne
ආණ්ඩුවෙ පවර් අඩු කරන්ඩ බැ විපක්ෂය දෙකට තුනට කැඩිල දැන් වෙන්ඩ යන්නෙ නමි UNP එක දෙකට කැඩෙන්ඩ වගේ ( හරියටම දන්නෙ නැ 1 පස්සෙ බලමු). දැන් ව්පක්ෂය කඩන්නෙ ජනාධිපතිතුමා යකාගේ කතාවක්නෙ ඒක විපක්ෂය අතුලෙ බලයට මරාගන්න එකට පලි ආන්ඩුවද? 
නැ නැ රනිල් හොරකන් කරල නැ රට කොටියට තැගි ඔප්පුවකින් ලියල දෙන්ඩනමි හැදුව වගේ මතකයි 

ඒ කරපු හොද වඩේටනේ අදත් ලංකාවේ මිනිස්සු රනිල්ට හිටු කියල චන්දෙ දිල දිනවල සහයෝගය දෙන්නෙ. ඇත්ත, ඇත්ත 


දැනට ආරන්චි විදිහට unp නායකත්වය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතාද,
නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතාද,
උපනායක ධුරය සඳහා ජෝශෆ් මයිකල් පෙරේරා මහතාද,
නියත ලෙසම තේරි පත්වනු ඇත.
පටිට පට පට කියුවලු මෙතන සිංහල බෞද්ධයෙක් බෙහෙතකටවත් හොයාගන්ඩ නැ
unp කාරයන්ට ගගේ පනින්ඩ වෙන්නෙ,නියම බඩු තුනක් පත්වෙන්ඩ යන්නෙජයවේවා රනිල් දිනේවා,සදා විපක්ෂ නායක වේවා
![]()






පොඩ්ඩක් මට පැහැදිලි කරපන් ඉරෝසාන් දැන් ඔය නියෝජ්‍ය නායක සහ උප නායක කියන ඒකෙන් වඩාත්ම බලවත් කවුද?![]()

මම හිතන්නෙ විපක්ෂ විවස්ථාවට අනුව නියෝජ්‍ය සහ උප නායකවරැ දෙන්නගෙන් කවුරැවත් බලවත් නැ 

පක්ෂ නායකයා ඇතුළු නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්ද විමසුම මේ වන විට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදි පැවැත්වෙන බව වාර්තා වේ.![]()
කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් මෙන්ම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සාමාජිකයින්ද මේ සඳහා ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවද පැවසේ.
මේ අතර රහස් ඡන්ද විමසුම පැවැත්වෙන සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විශාල පිරිසක් රැඳී සිටිමින් සටන් පාඨ කියමින් තමන් කැමති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවන මෙන් ඉල්ලා සිටින බවද සඳහන්ය.



