Drivers Update Wela Nadda Danne Nahe MachaN
drivers install kalada??

මචන්, ඕකට ඕනා කරන සොෆ්ට්වෙයා එකක් නැති නිසා තමා ඕක වැඩ කරන්නේ නැත්තේ..... ටොශිබා වල නම්, FN (Function Key) එක වැඩ කරන්න නම්, සොෆ්ට්වෙයා එක දාන්න ඕනා.... ඕකටත් Acer සයිට් එකේ ඈති සොෆ්ට්වෙයා එකක්..... බොහෝ විට, Acer Assist වගේ නමකින් ඈති ඕකට ඕනා සොෆ්ට්වෙයා එක....![]()
Acer සයිට් එකේ Utility සොෆ්ට්වෙයා එකක් විදිහට ඕක ඈති......!!![]()
driver ekak missing, site ekata gihin hariyatama product eke drivers download karagena balnna
Drivers awulak nathnam.......
key combination ekak thiyenawada balahan