Shortcut eka

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මචන්ලා යාලුවේක්ගේ acer 5750 ක් ඩුන්නා වින්ඩොව්ස් 7 දාලා දෙන්ඩ කියල,
    ඔක්කොම හරි එත් ,fn,(f2,f3...) කීස් වල ශොර්ට් කටි වඩ නැනේ,brightness ,mute ,wage short cut

    monada karanda one ???????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන්, ඕකට ඕනා කරන සොෆ්ට්වෙයා එකක් නැති නිසා තමා ඕක වැඩ කරන්නේ නැත්තේ..... ටොශිබා වල නම්, FN (Function Key) එක වැඩ කරන්න නම්, සොෆ්ට්වෙයා එක දාන්න ඕනා.... ඕකටත් Acer සයිට් එකේ ඈති සොෆ්ට්වෙයා එකක්..... බොහෝ විට, Acer Assist වගේ නමකින් ඈති ඕකට ඕනා සොෆ්ට්වෙයා එක.... :yes:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    isthuthi yaluwa godakk

    මචන්, ඕකට ඕනා කරන සොෆ්ට්වෙයා එකක් නැති නිසා තමා ඕක වැඩ කරන්නේ නැත්තේ..... ටොශිබා වල නම්, FN (Function Key) එක වැඩ කරන්න නම්, සොෆ්ට්වෙයා එක දාන්න ඕනා.... ඕකටත් Acer සයිට් එකේ ඈති සොෆ්ට්වෙයා එකක්..... බොහෝ විට, Acer Assist වගේ නමකින් ඈති ඕකට ඕනා සොෆ්ට්වෙයා එක.... :yes:

    try karala balannam
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela

    Acer සයිට් එකේ Utility සොෆ්ට්වෙයා එකක් විදිහට ඕක ඈති......!! :yes:

    meka wenda ona software eka dl wenda damma ,dannawa ne ithin adsl speed eka

    23 mins pennanawa dl wenda
    balamu
    LaunchManager Application Dritek 5.0.3 6.6 MB 01/12/2011
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    apple-wireless-kb-review-19.jpg


    mewwa
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    driver ekak missing, site ekata gihin hariyatama product eke drivers download karagena balnna

    okkoma drivers dala thiyenne F keys wala features thama wada naththe,key okkoma wada,brightness increase ,mute ,volume up ,owwa thama wada naththe