පොඩි සාදු....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    377878_277417485626910_218682018167124_736495_824954512_n.jpg

    වයෙන් භවයේ පෙරුම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ
    දිනයක මතුදා හතර වරිගයම
    එතෙර කරන්නම් සංසාරේ

    ගත්තේ ෆේස් බුකෙන්
    කමෙන්ටුව Shermila Dasanayake ගේ
     
    • Like
    Reactions: randitha chathumal

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බෝමලුවේ මල් සුවදට පැටලී
    අම්මා පෙවු කිරි සුවද ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈඳී
    ගේදොර,සෙල්ලම්පිටිය මතක්වෙන්නේ
    දම්,බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹලගට හොරෙන්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බෝමලුවේ මල් සුවදට පැටලී
    අම්මා පෙවු කිරි සුවද ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈඳී
    ගේදොර,සෙල්ලම්පිටිය මතක්වෙන්නේ
    දම්,බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹලගට හොරෙන්

    පට්ටයි
    Saadu Saadu Saadu


    nice picture!



    thanx all