UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
ප්‍රේමදාසගේ කාලේ යූන්පී අය පවා ප්‍රේමදාසගේ මිනීමරු කල්ලිවලින් මැරුම් කෑවා.අපේ බාප්පා පට්ට යූන්පී කාරයෙක්.මිනිහා ප්‍රේමදාසගේ කාලේ ජේවීපි එක තාප්පයක අලවලා තිබුන නිවේදනයක් කියවමින් හිටියා.ප්‍රේමදාසගේ කොලකොටි කියන කල්ලිය වෑන් එකකින් ඇවිල්ලා එයාට එතනම වෙඩි තියලා මරලා දැම්මා.අද මහින්දගේ සුදු වෑන් වගේ ඒ කාලේ ප්‍රේමදාසට හිටියා කොල කොටි කියලා මිනීමරු ටීම් ටිකක්.
අද සජිත් මැරයන් දාලා සිරිකොතට හෝ ගාලා ගල් ගැහුවා.සිරිකොතේ බුදු පිලිමේ ගල් ගහලා කඩලා දැම්මා. එකස්ත් ජාතික පක්ෂ මූලස්ථානය කියන බෝඩ් එක ගල් ගහලා කැඩුවා.මේ වගේ බල්ලෙක් හොඳයිද රට බාර ගන්න.ටිකක් හිතපල්ලා. සජිත් ගල් ගහන කොට සිරිකොත ඇතුලේ හිටියේ මහින්දගේ මිනිස්සුද? ශ්‍රී ලංකා කාරයෝද? නෑ යකුනේ, එතන හිටියේ යූන්පී කාරයෝ.යූන්පී එකේ සාමන්‍යය මිනිස්සු කීයක් හිටියද?
අර ගිනි තියාගත්ත මනුස්සයා වගේ කීයක් හිටියද? සජිත් ගල් ගැහුවේ ඒ අයටත් වැදෙන්න.යකෝ සජිත් උඹ නියම බල්ලෙක්. වේස බල්ලෙක්.. . තොපේ තාත්තා යූන්පී අය කී දාහක් මැරුවද බලේ ඉන්න කාලේ.හරියට අපේ බාප්පා වගේ.ඇතුලේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගල් ගහන්න තරම් තොට හරක් මොලයක් තියෙන්නේ.උඹට ලංකාව දුන්නොත් මොනවා වෙයිද? උඹ අවජාතකයෙක් කියලා අපි දන්නවා.ඩඩ්ලි හාමු එක්ක උඹේ අම්මා නිදි වැද්ද කාලයක් තිබුනා. උඹ අවජාතකයෙක් නිසා නේද නිදන් හෑරුවේ.උඹ අවජාතකයෙක් නිසා නේද සිරිකොත බුදු පිලිමේ ගල් ගහලා කැඩුවේ.
 
අර ගිනි තියාගත්ත මනුස්සයා වගේ කීයක් හිටියද? සජිත් ගල් ගැහුවේ ඒ අයටත් වැදෙන්න.යකෝ සජිත් උඹ නියම බල්ලෙක්. වේස බල්ලෙක්.. . තොපේ තාත්තා යූන්පී අය කී දාහක් මැරුවද බලේ ඉන්න කාලේ.හරියට අපේ බාප්පා වගේ අය පෝස්ටර්යක කියවීමේ වරදට වෙඩි තියලා මැරුවා..ඇතුලේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගල් ගහන්න තරම් තොට හරක් මොලයක් තියෙන්නේ.උඹට ලංකාව දුන්නොත් මොනවා වෙයිද? උඹ අවජාතකයෙක් කියලා අපි දන්නවා.ඩඩ්ලි හාමු එක්ක උඹේ අම්මා නිදි වැද්ද කාලයක් තිබුනා. උඹ අවජාතකයෙක් නිසා නේද නිදන් හෑරුවේ.උඹ අවජාතකයෙක් නිසා නේද සිරිකොත බුදු පිලිමේ ගල් ගහලා කැඩුවේ.
 
Last edited:

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ප්‍රේමදාසගේ කාලේ යූන්පී අය පවා ප්‍රේමදාසගේ මිනීමරු කල්ලිවලින් මැරුම් කෑවා.අපේ බාප්පා පට්ට යූන්පී කාරයෙක්.මිනිහා ප්‍රේමදාසගේ කාලේ ජේවීපි එක තාප්පයක අලවලා තිබුන නිවේදනයක් කියවමින් හිටියා.ප්‍රේමදාසගේ කොලකොටි කියන කල්ලිය වෑන් එකකින් ඇවිල්ලා එයාට එතනම වෙඩි තියලා මරලා දැම්මා.අද මහින්දගේ සුදු වෑන් වගේ ඒ කාලේ ප්‍රේමදාසට හිටියා කොල කොටි කියලා මිනීමරු ටීම් ටිකක්.
    අද සජිත් මැරයන් දාලා සිරිකොතට හෝ ගාලා ගල් ගැහුවා.සිරිකොතේ බුදු පිලිමේ ගල් ගහලා කඩලා දැම්මා. එකස්ත් ජාතික පක්ෂ මූලස්ථානය කියන බෝඩ් එක ගල් ගහලා කැඩුවා.මේ වගේ බල්ලෙක් හොඳයිද රට බාර ගන්න.ටිකක් හිතපල්ලා. සජිත් ගල් ගහන කොට සිරිකොත ඇතුලේ හිටියේ මහින්දගේ මිනිස්සුද? ශ්‍රී ලංකා කාරයෝද? නෑ යකුනේ, එතන හිටියේ යූන්පී කාරයෝ.යූන්පී එකේ සාමන්‍යය මිනිස්සු කීයක් හිටියද?
    අර ගිනි තියාගත්ත මනුස්සයා වගේ කීයක් හිටියද? සජිත් ගල් ගැහුවේ ඒ අයටත් වැදෙන්න.යකෝ සජිත් උඹ නියම බල්ලෙක්. වේස බල්ලෙක්.. . තොපේ තාත්තා යූන්පී අය කී දාහක් මැරුවද බලේ ඉන්න කාලේ.හරියට අපේ බාප්පා වගේ.ඇතුලේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගල් ගහන්න තරම් තොට හරක් මොලයක් තියෙන්නේ.උඹට ලංකාව දුන්නොත් මොනවා වෙයිද? උඹ අවජාතකයෙක් කියලා අපි දන්නවා.ඩඩ්ලි හාමු එක්ක උඹේ අම්මා නිදි වැද්ද කාලයක් තිබුනා. උඹ අවජාතකයෙක් නිසා නේද නිදන් හෑරුවේ.උඹ අවජාතකයෙක් නිසා නේද සිරිකොත බුදු පිලිමේ ගල් ගහලා කැඩුවේ.

    sajith Elakiri member kenek da ban? uba hithanawada oota oya message eka hamba wei kiyala? :lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    sf එනකන් රට යන හැටි දිහා බලන් ඉන්න witharai වෙන්නේ අපිට ..............

    දැක්කනේ මෙයාල ආණ්ඩුවේ එක්ක පට්ට ෆිට් එකෙන් cricket ගහපු හැටි .......අපි නිකන් පක්ෂ බෙදිලා තරහ වේවි randu වෙන්ව

    මුන් parliment එකේ බොරුවට රණ්ඩු උනාට එක එක්කෙනා බොක්කේ ෆිට්.
    මෙයාල හොදම actors ල . Parliment එකේ වලි වගේ හොදට act කරනවා ....අපේ එවුන් උන් නිසා ගහගන්න ගිහින් නිකන් නොන්ඩි වෙනවා
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11

    heenenda? :lol::rofl:
    macha dawal heena balanna tama dawal une ne
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    බින්දු;11669127 said:

    ඔය කියන ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබිලා නෑ නේද?? බලාගෙන යනකොට ඕවා කබ්‍රාල් ලොක්කගේ ඉලක්කම් හරඹ විතරයි නේද:confused::confused:

    ඒක තමයි මචන් මම කිවුවේ මිනිස්සුන්ට ඒක නොදෑනීම වෙනම කතා කල යුතුයි කියලා. ආර්තිකේ ස්ථාවරයි, inflation එක අවමයි නමුත් අපිට ඒක නොදෑනෙන්නේ, ප්‍රතිලාභ අවම මට්ටමින් දෑනෙනෙන්, ඒ සියලුම ප්‍රතිලාභ රටේ එක්තරා කොට්ටාශයක් පමනක් භුක්ති විදින නිසයි. ඒකට වගනියන්න ඕනත් ඉතින් ඉස්සර සත පනහ වෑඩිවෙනකොට කෑ ගහපු දෑන් රුපියල් දහයක් වෑඩි උනත් කට වහගෙන ඉන්න අපි උබල ඈතුලු මේ රටේ මිනිස්සුම තමයි.

    කබ්‍රාල් ලොක්කට හිතෙන හිතෙන නාඩගම් නටන්න බෑ මචන්, උන්දෑට හයියෙන් පඩයක් ගියත් WB, IMF සහ ලන්කාවේ foreign reserves වල අයිති කාරයොන්ට උතතර බදින්න ඕන.
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    hmm balamu balamu kawada hari hoda dawasak ei ne bro
    uba pissuda ban attama molayak kiyala deyak tiyanawaa

    deshapalanaya karanne kohomada ban ara wage moda kata kiyana manussayek ea gena kisima danimak ne.

    uba wage un chande dunnata sf wage unta chande denne minussu moda ne ban :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් සමාව ඉල්ලයි, ගල් ගැසූවන් අත්අඩංගුවට ගනී

    ranil-smile.gif

    ඊයේ පස්වරුවේ සිරිකොතේ ඇතිවූ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සියළුම පක්ෂ සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටී. පක්ෂ නායකයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානය ආරක්ෂා කර ගැනීම තමාගේ වගකීම බවත් එහෙත් එය තමාට කළ නොහැකි වූ බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.

    මේ අතර ඊයේ දිනයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගල් ප‍්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස කටයුතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කරයි. දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රෝස් ප‍්‍රනාන්දු, කෝට්ටේ නාගරික මන්ත‍්‍රී චන්දිම නයනජිත් සහ ලාල් පෙරේරා ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 10කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශතවරයා කියා සිටී.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    ඔවි සිංහල බෞද්ධ කමක් තියෙනව ඇයි නැත්තෙ? බෞද්ධයාට කිඩා කිරිම තහනමි නැ, ප්ලාස්ටික් පෙටිටිත් බෞද්ධ කමට බලපැමක් නැ. ඒ දෙකෙම ආගමට සමිබන්ධ නැ

    අනික කවුරැ හරි වැරදි වැඩක් කරනවනමි ඒකත් බෞද්ධ කමට බැල පැමක් නැ.මොකද දැන දැන වැරදි කරනවනමි එහෙම කරන උන් බෞද්ධ නෙමේ :no::no: ඒ හින්ද ඔයාගෙ කිසිම උදාහරනයක් බෞද්ධ කමට කිසිම බලපෑමක් නැති විකාර කතා ටිකක් විතරයි

    uba mona agemeda bun? mewa kelinma connected buddhism welata. balapan otanama sil pada keeyak tiyenawaa kiyala kadala :P :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බින්දු;11669127 said:

    ඔය කියන ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබිලා නෑ නේද?? බලාගෙන යනකොට ඕවා කබ්‍රාල් ලොක්කගේ ඉලක්කම් හරඹ විතරයි නේද:confused::confused:

    විසමතා ඔනේ තැනක තියෙනව ඒක නැති කරන්ඩ බැ.හිතල බලන්ඩ ඇමරිකාව ලොකේ හොදම රටක්ලු,අද ඇමරිකානුවෝ කිදාහක් කන්ඩ නැතුව කුණු ගොඩෙන් ආහාර ඇහිදගෙන කනවද? කිදාහක් කන්ඩ දියවු කියල පාරට බාහැල තියෙනවද? අ‍නේ මේ පොඩි අපේ රටේ කිසිම මනුස්සයෙක් කැම කුණු ගොඩෙන් අරන් කනවද? නැ,කන්ඩ නැත්නමි ඔනෙ ගෙදරකින් ඉල්ලුවනමි ඒ මනුස්සයට බත් පාර්සලයක් බැදල දෙන්නෙ නැද්ද දෙනවනේ ඒහෙම හිගාකන්ඩ එනවද ඒත් නැ ලංකාවේ අන්ත දුප්පත් කම බොහොම අඩුයි.ඒ හින්ද එහෙම කියන්ඩත් බැ ඉලක්කම් හරබ කියල රට් සංවර්ධනයක් නැත්තෙ නැ තියෙනව :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    අනිවාර්යෙන් ඊලග මැතිවරනයට මහින්ද එනව එතකොට ලංකාවට ‍කෙසේ වෙතත් විපක්ෂයට දෙයියන්ගෙ පිහිට ඇරෙන්ඩ වෙන දෙයක් ඉල්ලන්ඩ බැරි වෙනව. බැ‍රි වෙලාවත් මේ වෙන්ඩ යන දේ උනොත් :yes: ආණ්ඩුවෙ පවර් අඩු කරන්ඩ බැ විපක්ෂය දෙකට තුනට කැඩිල දැන් වෙන්ඩ යන්නෙ නමි UNP එක දෙකට කැඩෙන්ඩ වගේ ( හරියටම දන්නෙ නැ 1 පස්සෙ බලමු). දැන් ව්පක්ෂය කඩන්නෙ ජනාධිපතිතුමා යකාගේ කතාවක්නෙ ඒක විපක්ෂය අතුලෙ බලයට මරාගන්න එකට පලි ආන්ඩුවද? :rolleyes::rolleyes: නැ නැ රනිල් හොරකන් කරල නැ ‍රට කොටියට තැගි ඔප්පුවකින් ලියල දෙන්ඩනමි හැදුව වගේ මතකයි :lol::lol::lol: ඒ කරපු හොද වඩේටනේ අදත් ලංකාවේ මිනිස්සු රනිල්ට හිටු කියල චන්දෙ දිල දිනවල සහයෝගය දෙන්නෙ. ඇත්ත, ඇත්ත :yes::yes::lol:

    oya kiwwe hoda gon kathawak uba wena rataka idan ITN balana ekek neda?