නෙට්වර්ක් එකේ තියෙන අනෙක් පරිගණක අල්ලේ නට
අද Tricks Lanka තුලින් මම ඔයාලට අරගෙන ආවේ නියම software එකක්. මේ software එකේ නම තමයි "Network LookOut Administrator Professional" ඉතින් මම සෑහෙන කාලයක ඉදන් බාවිතා කරන බොහොම වටිනා software එකක් තමයි මේ. ඉතින් මේ ගැන මට ලියන්න හිතුනේ internet cafe එකක් කරන මගේ මිත්‍රයෙක් මගෙන් මෙවැනි මෘදුකාංගයක් ගැන අහපු නිසයි. ඉතින් මේ software එක බාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ Network එකේ තියෙන අනෙකුත් පරිගණක තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න. ඔබේ නිවසේ පරිගණක කීපයක් බාවිතා කරනවනම්, එහෙම නැතිනම් ඔබ නෙට් කැෆේ එකක් කරනවානම් හෝ ඔබ IT ශේත්රයේ රැකියාවක් කරනවානම් ඔබගේ කාර්යාලයේදී බාවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් මෘදුකාංගයක් තමයි Network LookOut Administrator Professional.
අනෙකුත් පරිගණකයන් remote control කරන්න. එහෙම නැතිනම් අනෙක් පරිගණක බාවිතා කරන්නන් ඔවුන්ගේ පරිගණක බාවිතා කරමින් මොනවද කරන්නේ කියන එක ඔවුන්ට නොදැනී බලා ඉන්න. ඒ වගේ ගොඩක් දේවල් මේ software එක හරහා කරන්න පුළුවන්. පහල දීලා තියෙන Features ටික බලන්නකෝ.
Main Features:
Network LookOut Administrator Professional මෘදුකාංගය ඔබේ පරිගණකයට බගතකරගැනීම සදහා පහත ඇති Download යන්න ක්ලික් කරන්න. බය වෙන්න එපා installer එකත් එක්කම Serial Key Generator එකකුත් එක්කම තමයි upload කරලා තියෙන්නේ. ඒ ඔබේ පහසුව වෙනුවෙනුයි.
මේ පහළින් දීල තියෙන්නේ Network LookOut Administrator Professional මෘදුකාංගයේ Screenshot කීපයක්.
Source:
reputation වලටත් අකමැත්තක් නැහැ හොදේ.. 

- Displaying a live picture of a remote computer.
- You can take control of a remote computer by controlling its mouse and keyboard.
- More remote screens can be displayed in a table.
- A remote screen can be zoomed to an actual size.
- The name of the connected user is displayed.
- When lower bandwidth is required, the refresh interval can be enlarged.
- Power off, restart, hibernate, suspend remote computers
- Log off desktop users
- Lock workstation
- Control screensaver
- Automatic connection to a remote computer is optional.
- Settings for the agent are encrypted and password protected.
- Connection to a remote computer is password protected.
- Access to monitoring the console is password protected. If more users use the same computer, different profiles and access passwords can be set.
- More monitoring consoles can be connected to the same remote computer.
- You have full control over running processes.
- Application can optionally use encrypted communication.
- Agent can be remotely installed.
Network LookOut Administrator Professional මෘදුකාංගය ඔබේ පරිගණකයට බගතකරගැනීම සදහා පහත ඇති Download යන්න ක්ලික් කරන්න. බය වෙන්න එපා installer එකත් එක්කම Serial Key Generator එකකුත් එක්කම තමයි upload කරලා තියෙන්නේ. ඒ ඔබේ පහසුව වෙනුවෙනුයි.

මේ පහළින් දීල තියෙන්නේ Network LookOut Administrator Professional මෘදුකාංගයේ Screenshot කීපයක්.
Source:
Code:
TricksLanka.com

Last edited: