unprotected sex help

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඒ කෙල්ලට එයාගේ කොල්ලව ඉක්මනට මැරි කරන්න කියපන් නැත්තන් ඒ කෙල්ලට එයාගෙ කොල්ල එක්ක ඉක්මනට සීන් 1ක් දාගෙන උගෙන් ලැබෙන්න ඉන්න විදියට ඇක්ට් කරන්න කියපන් සමහර විට ඇත්තටම උගෙන්ද දන්නෑ
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan, dan kohomath una de una. umba meka gana hondata kalpana karapan, ( methana samahara aya honda adahas dala thibuna.) meka samahara wita me kellage ugulak wennnath puluwan.

    umbai kellai meka gena hondata kalpana karala awasana theeranayakata waren (abortion / Brought up baby ) If answer is abortion go to a VOG, or else there are NGO running places which can do abortions safely for nominal fee. (mage daneeme hatiyata oya DNA test ehema (in very early pregnancy ) lankawe karanna be.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඒ කෙල්ලට එයාගේ කොල්ලව ඉක්මනට මැරි කරන්න කියපන් නැත්තන් ඒ කෙල්ලට එයාගෙ කොල්ල එක්ක ඉක්මනට සීන් 1ක් දාගෙන උගෙන් ලැබෙන්න ඉන්න විදියට ඇක්ට් කරන්න කියපන් සමහර විට ඇත්තටම උගෙන්ද දන්නෑ
    උඹ කැමතිද උඹේ කෙල්ල උඹට එහෙම කරනවට?
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    යකෝ ඒ කෙල්ලත් උබත් එක්ක කමත්තෙන්නේ එකතු උනේ උබ ඒකිව දුෂණය කරේ නැනේ. උබල දෙන්නම වැඩිහිටියෝනේ කෙල්ල තාම ඉස්කොල්ලේ යන
    කෙනෙක් නෙමෙයි නේ ඉතින් උබට මොකක්ද තියෙන ප්‍රස්නේ.
    බය නැතුව ඉදපන්.
    කට්ටිය මුට බනින්නේ හරියට නිකන් කෙල්ලව මූ රවට්ටලා අරිය වගේනේ. මුට පලයන කරගන්න බැරි උන වගේ එකිටත් ඒකිව පාලනය කරගන්න බැරිවෙලා. මූ වගෙමේ එකිත් මොලෙන් ඉද්හල තියෙන්නේ.
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    මට මේ වගේ දෙයක් උනොත් මම නම් කරන්නේ දරුවා හදා ගන්න බාරගන්නවා. මට නම් වෙන හොද විසදුමක් පෙන්නේ නේ උබේ කෙල්ලටත් කියල උබල දෙන්න තීරණයක් ගනින්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ane me anith ewun meke kee gahala wedak ne, mata penne meka hena kebarayak kelinawa boru attention ekak ganna. Coffee bonna gihilla, ree wela, hengeem palanaya kara ganna beri una arakda mekada.. boru talks ne malli. umbata kellek innawanam , umbe kella kawadawath kemathi wenne ne umba wena kellekwa reet drop karanna yana ekata, anika tika dawasaka indala mokda drop karanne? boru talks danna epa machan, nikam boru attention ekak ganna. hukapu gaman , sathiyakin eeki kiyanne kohomada eeki pregnent kiyala, aduma gane 1 - 11/2 months yanawa pregnant kiyala denaganna unless she got fucked by different dude earlier, anika umba baba wage methana ahanawa hora shot ekakin pregnant unama monawada karanne kiyala, nikam gon parts danna epa malli.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ කැමතිද උඹේ කෙල්ල උඹට එහෙම කරනවට?

    man hitanne utat ehema tama wela tiyenne, uta tatta kiyanne uge geni anunta kiyala hadagata lamai, ekane oa wage balu idea denne, mu wagema ekige kollat kollek kiyala me parayonta lata terenne nane, :angry:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් දැන් වෙන්න ඕන එක වෙලා ඉවරයි.
    උඹ ඒ වෙලාවෙ එහෙම කරලා
    දැන් බොරුවට උඹේ කෙල්ල ගැන හිතන්න එපා!!
    උඹ සිරා ලව් කරන එකෙක් නම් ඔහොම කරන් නැහැ නෙ....

    දැන් කරන්න තියෙන හොඳම දේ තමා
    මුළින්ම ඩොක්ටර් කෙනෙක් හම්භ වෙලා කතා කරන එක
    කෙල්ලට කරන්න ඕන පරීක්ෂන ටික කර ගන්න

    ඊට පස්සෙ ගෙවල් වලට කියලා
    පොඩියට හරි වෙඩින් එකක් ගන්නයි තියෙන්නෙ
    උඹේ කෙල්ලට කියපන් උඹ ඒකිට බොරුවක් කලේ කියලා
    අර කොල්ලටත් කියපන් බොරුවක් කලේ කියලා

    ඊළඟට ඉතින් වෙච්ච ඒවා අමතක කරලා
    සතුටෙන් ජීවත් වෙයන් !

    **සමහර විට කෙල්ලට කාගෙන් හරි ඕක වෙලා උඹව මාට්ටු කලා වෙන්නත් පුළුවන්! එහෙමෙයි කියලා උඹට නිකම්ම මේක අමතක කරන්න බැහැ. කෙල්ල පොලිසි ගියොත් උඹට කනට ගහලා බඳන්නෙ**