අහක බලාගෙන යන්න එපා රත්තරං...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අහක බලාගෙන යන්න එපා රත්තරං...

    000203D4.gif
    000203D4.gif
    000203D4.gif
    000203D4.gif



    හිත කාඩාගෙන යන මාතෘකාවක් දැම්මේ උඹලා බලන්නේ නැතිවෙයි කියලා........
    0002064B.gif


    මට කියහල්ලකෝ කොහොමද මේ එලකිරියේ බ්ලොග් එකක් හදන්නේ කියලා.....
    මම පහල රූප දෙකක් දාලා තියනවා දන්න කෙනෙක්ට ලේසියෙන් කියලා දෙන්න පුළුවන් වෙන්න ....පොඩ්ඩක් ඒකත් බලන්න.. අනේ කොල්ලනේ කෙල්ලනේ දන්නේ නැත්නම් මේක බලලා බම්ප් එකක්වත් දාලා යන්න...

    000203FB.gif



    Image 1

    3.jpg



    Image 2

    2.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බ්ලොග් ෆන්ෂන් එක දැන් ඩිසේබල් කරලා තියෙන්නේ මචන්
    අපිට බ්ලොග් දාන්න බෑ
    ඉක්මනට ආය අනේබල් කරනවා කියලා ටින්ටින් කිව්වා දවසක්:yes:
    එලකිරි බ්ලොග් එකක් දාන විදිහ මිස්ටර් පෙරේරා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ:cool:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බ්ලොග් ෆන්ෂන් එක දැන් ඩිසේබල් කරලා තියෙන්නේ මචන්
    අපිට බ්ලොග් දාන්න බෑ
    ඉක්මනට ආය අනේබල් කරනවා කියලා ටින්ටින් කිව්වා දවසක්:yes:
    එලකිරි බ්ලොග් එකක් දාන විදිහ මිස්ටර් පෙරේරා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ:cool:
    තැන්ක්ස් මචන් කීවට..........
    :love::love: