අහන්නකෝ බලන්න මේ කතාව->ඇත්ත නෙද?
අහන්නකෝ බලන්න මේ කතාව->ඇත්ත නෙද?
අහලා අදහසක් එහෙම දාල යන්නකෝ
...................
අහලා අදහසක් එහෙම දාල යන්නකෝ
...................
කතාවනම් හරි කියමුකෝ. එත් මචන් සේරටම ඔය හොදම ගීත අහන්න ගියොත් අනිත් ගායකයන්ට හුලන් තමා. එක වෙන්නෙත් නැති වැඩක්. කෑලෑ පත්තර කතාවනම් මෙයාගේ මෙලෝ රහක් නැහැ. නමුත් මම පිළි ගන්නවා එයා හොදයි කියන ගීත වල ලොකු අර්ථයක් ගන්න පුළුවන් කියල නම්. කෙසේවෙතත් මචන් ටෙනිසන් කුරේගේ ගානට පොඩි ෆන් එකක් දෙනවා !!

හය්යෝ! ලිඳ පමනි.කෙසේවෙතත් මචන් ටෙනිසන් කුරේගේ ගානට පොඩි ෆන් එකක් දෙනවා !!

මෙයා කියන කතා වල වැරදුන තැන තමයි සින්දු අහපු පමනින් ඒවා කරන්න යනවා කියන එක. කොත්තු සින්දුවත් සොකරි සින්දුවත් කුරේගෙ ජාතියෙ හාස්‍ය රසය උලුප්පන සින්දු මිසක් සමාජයට පාඩං උගන්න හදන සින්දු නෙමෙයි. එහෙනං මෙයා රයිගමයයි ගම්පලයයි සින්දුව, කකුලුවාගෙ සින්දුව ගැනත් ඔහොම කියන්න එපයි. ඒවත් එහෙනං භයානකයි කියන්න එපැයි.

sahathika aththa. ada wedi denekge rasawindanaya motta wela tiyennawa....






කලු පූසා;11704511 said:kauda ban me dial eka.. minihage kathawanam eththa thamai.. podi kale nam uda pena pena bathiya sanhtushlage sindu ehuwa. eth dan thamai therenne mona payannakda e kiyala.. indala hitala sunil edirisinha wage kenek ge sinduwak ehuwoth kasun kalhatage sinduwak ehuwoth misak aluth sinduwak nam weradilawath ahanne nehe..

නුගේගොඩ සක්යා එකෙන් පවත්වපු දෙශනයක්,බැක්ග්‍රවුන්ඩ් එකෙන් දැනගත්තෙmaxxa ban...sira dial ekak....kathawa sahathika aththa.....
dan hema ekaama rap kiya kiya ape jana sangeethaya saha sahithya wenas karana yugayaka me wage aya inna ekath sathutak....
thnx 4 sharing
r++



