SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

bcpubudu

Member
Feb 26, 2009
3
0
0
a sinduwa link eke nene.tyana ekak dnakoo.

:eek:
මම බානවා මචන්.. තෑන්ක්ස් බඩී....



දැනුයි ආවේ අයි‍යේ.... ඒකයි රිප්ලයි පරක්කු.. සින්දුව හම්බ වුනා.. තැන්ක් යු වේවා...
 

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්ලා.....මන් හොයන්නෙ සින්දුවක් නම් නෙමේ.හුගක් කාලෙක ඉදලා මේක හොයනවා..:(:nerd:
    පුලුවන්නම් කවුරුහරි ගාව තියනවනම් මට නන්දා මාලිනි කියන ජයමංගල ගාථා,නරසීහ ගාථා
    හොයල දෙන්න පුලුවන්ද ?

    200812231635379_1.jpg

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මචන්ලා.....මන් හොයන්නෙ සින්දුවක් නම් නෙමේ.හුගක් කාලෙක ඉදලා මේක හොයනවා..:(:nerd:
    පුලුවන්නම් කවුරුහරි ගාව තියනවනම් මට නන්දා මාලිනි කියන ජයමංගල ගාථා,නරසීහ ගාථා
    හොයල දෙන්න පුලුවන්ද ?
    Nanda Malini-Pali Jaya Mangala Gatha.mp3
     
    • Like
    Reactions: sanduntharu

    formano

    Member
    Jun 2, 2008
    230
    7
    0
    Kegalle
    help please

    Mata kwaru hari gawa thiyenam me songs 2 hoyala denna.
    ding dong (Dinuma - film)
    Geethe Raagadhari - Chandrika Siriwardhana

    Labunoth godak pin.....
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    මේකේ මචන් නරසීහ ගාථා නෑ නේද? ඒත් කමක් නෑ....:cool:
    මේකම ලොකු උදව්වක්.. බොහොම ස්තූතියි සහෝ........:)
    පුළුවන්නම් නන්දා මාලනී කියන නරසීහ ගාථා හම්බ වුනොත් දාන්න.....:cool:
    රෙප් +++
     

    _Saliya_

    Member
    Dec 26, 2011
    208
    19
    0
    තාම බඩේ
    සන්සාර සෙවනැල්ල පා,,,, මගෙ චන්චලි,,,, කියලා කෑලි තියෙන සින්දුව හොයලා දෙන්නකෝ..
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මචන්ල මට රුවන් ශ්‍රීලාල් දල්පදාදු පොඩි කාලෙ කියන 'මා පුංචි වෙලෙන්ඳා' ඇල්බම් එක හොයල දෙන්න... ප්ලීස් මචන් ....
    2.gif
    2.gif
    2.gif
     
    Status
    Not open for further replies.