උඹටත් එසේම වේවා!!!!!!! ලබන වසරේ සිතුම් පැතුම් සර්වප්රකාරයෙන්ම සාර්ථකව ඉටු වේවා!!!!!

i wish merry christmas & happy new yr 4 all d EK members![]()
එළකිරි යාළුවො සේරටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
![]()


කට්ටියට දැම්මම අවුරුදු වගේ
එල එල
2012 උඹලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
SAME TO YOU BROTHER..................
2012 සුබ අලුත් අවුරුද්දක් වේවා!
ela elaHappy New Year
![]()
එළකිරි කොල්ලෙක් නේ ඔයා
![]()
ඔන්න එහෙනම් මාත් එළකිරි එකේ ඔක්කොටම සුභ නව වසරක් පැතුවා...
මේ අවුරුද්ද නරක් උනා නම් ඊලඟ අවුරුද්ද හොඳවෙන්න කියලයි
මේ අවුරුද්ද හොඳට තිබ්බනම් ඊලඟ අවුරුද්ද ඊට වඩා හොඳට තියෙන්නයි කියලයි
මං එක සිතින්ම සුභ පතනවා...
සුභ නව වසරක් වේවා...!!!
![]()
![]()
![]()