Happy%2BNew%2BYear%2B2012-705043.jpg
welcome_2012_by_bugeyes81-d3cgn0t.jpg






welcome-2012_920x338.jpg

 
කොහොමද කට්ටිය හුඟ කාලෙකින්
ඉතින් දන්නෙම නැතුව 2011 ඉවරයි
තව දවස් දෙක තුනකින් 2012 එනවා
කොහොමද කට්ටියගේ සුදානම
මේ thread එක හැමෝට විශ් කරගන්න බලාපොරොත්තු සහ නව වසරේ ඉලක්ක ගැන අදහස් බෙදා හදා ගන්න පාවිච්චි කරමු

 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹටත් එසේම වේවා!!!!!!! ලබන වසරේ සිතුම් පැතුම් සර්වප්‍රකාර‍යෙන්ම සාර්ථකව ඉටු වේවා!!!!!
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    එළකිරි යාළුවො සේරටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    30k3sj4.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ටියට දැම්මම අවුරුදු වගේ
    එල එල
    2012 උඹලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
     
    කට්ටියට දැම්මම අවුරුදු වගේ
    එල එල
    2012 උඹලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    SAME TO YOU BROTHER..................

    2012 සුබ අලුත් අවුරුද්දක් වේවා!

    :cool:Happy New Year:)
    ela ela
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|



    happy-new-year-2012-wallpaper-collection-6-oGituYa.com.gif



    ඔන්න එහෙනම් මාත් එළකිරි එකේ ඔක්කොටම සුභ නව වසරක් පැතුවා...

    මේ අවුරුද්ද නරක් උනා නම් ඊලඟ අවුරුද්ද හොඳවෙන්න කියලයි
    මේ අවුරුද්ද හොඳට තිබ්බනම් ඊලඟ අවුරුද්ද ඊට වඩා හොඳට තියෙන්නයි කියලයි
    මං එක සිතින්ම සුභ පතනවා...

    සුභ නව වසරක් වේවා...!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif




     



    happy-new-year-2012-wallpaper-collection-6-oGituYa.com.gif



    ඔන්න එහෙනම් මාත් එළකිරි එකේ ඔක්කොටම සුභ නව වසරක් පැතුවා...

    මේ අවුරුද්ද නරක් උනා නම් ඊලඟ අවුරුද්ද හොඳවෙන්න කියලයි
    මේ අවුරුද්ද හොඳට තිබ්බනම් ඊලඟ අවුරුද්ද ඊට වඩා හොඳට තියෙන්නයි කියලයි
    මං එක සිතින්ම සුභ පතනවා...

    සුභ නව වසරක් වේවා...!!!
    11.gif
    11.gif
    11.gif




    එළකිරි කොල්ලෙක් නේ ඔයා
     
    • Like
    Reactions: Fire Eye

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    එළකිරි යාළුවො සේරටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: