Beats Stock clearance (Hurry up !!)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png
    මචන්ලා මම ඔන්න ඔයාලට මේ සැරේ පොඩි වාසියකුත් අරගෙනම ත්රෙඅඩ් එකක් දාන්න ආවා.

    1_4_1.jpg


    ඔයාලා දන්නවනේ මම සේල් කරපු beats/ nokia headset වල quality එක කොහොමද කියලා..
    දන්නෙ නැත්තම් මෙන්න මේ thread ටික බලන්න..

    1.
    Code:
     http://www.elakiri.com/forum/showthread.php?t=1194728

    2.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=10739866#post10739866

    3.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1164314


    දැන් මේ අවුරුද්දේ ඉවර වෙන්නත් එනවනේ ඉතින් අපි ගෙනාපු 3 වෙනි stock clear කරන්න හදන්නේ..
    තව headset 70ක් විතර තියෙනවා..
    මම ඉතින් එ ටික අඩුවට දෙන නිසා EK යාළුවන්ට දෙන්න හිතුනා..

    මෙන්න මෙහෙමයි headset price යන්නේ..

    Beats tour without mic - Rs: 1400/= (600k අඩුවෙන් )
    Beat tour withmic - out of stock
    Beat Solo - Rs: 8500/= (3500k අඩුවෙන් ) 3ක් තියෙනවා
    Betas Studio Rs: 8000/= (4000k අඩුවෙන් ) 2ක් තියෙනවා
    Nokia BH-503 - Rs: 3000/=


    white color heahset ඉවරයි.. red+black තියෙන්නේ..
    Solo / Studio ගන්නවනම් 3000ක් ඩිපොසිට් කරන්න ඕනේ මචන්ලා..
    එක උස්සගෙන එන්නත් අමාරුයි බන්..

    quality එක ගැන බය වෙන්න දෙයක් නැ.. සුපිරියට තියෙනවා..
    කලින් වගේම් ෆුල් පැකිං පිට තමයි තියෙන්නේ.. එල එල.
    ගන්නවා නම් ටුස්‌ ගාලා PM එකක් දාන්නකෝ..

    ...........................................................................................
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන් බඩු ගන්න පුලුවන් කොහෙන්ද? ශොප් එක?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් බඩු ගන්න පුලුවන් කොහෙන්ද? ශොප් එක?
    vdphxz.png
    ඔයා කොහෙද මචන් ??
    මම ඕනේ නම් colombo 4 /5 , Pettah ගෙනල්ලා දෙන්න පුළුවන්..
    ඔයාට ඕනේ මොකද්ද මචන්

    ..................................................​
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    vdphxz.png
    ඔයා කොහෙද මචන් ??
    මම ඕනේ නම් colombo 4 /5 , Pettah ගෙනල්ලා දෙන්න පුළුවන්..
    ඔයාට ඕනේ මොකද්ද මචන්

    ..................................................​

    PM කලා :)