"හූ" ගැන වාර්තාවක් කැඳවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "හූ" ගැන වාර්තාවක් කැඳවයි

    ranil-wikileaks.jpg
    ඒ.සී.එස්. හමීඞ් මහතාගේ ගුණ සමරු උත්සවයකදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට හූ තැබීමක් සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවීමට ඒ මහතා තීරණය කර තිබේ.

    අදාල උත්සවය පසුගිය 24 වනදා කටුගස්තොටදී පැවති අතර මෙම උත්සවයට වික‍්‍රමසිංහ මහතාට අමතරව සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය ඇතුළු පිරිසක්ද සහභාගී වි තිබිණි.

    එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා සභාව අමතන අවස්ථාවේදී පිරිසෙන් කොටසක් නැඟිට ගොස් ඇති අතර තවත් පිරිසක් ඔහුගේ කථාව අතරමැදදී හූ කියමින් බාධා කර තිබිනි.

    ලොකුම හුව තේරිම :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කියන පදේට නටන අපේ විපක්ෂ නායකතුමා ගැන කිසිම නිවුස් එකක් මේකේ යන්නෙ නැ.ඒක හින්ද ඔන්න මම එතුමාගෙ නිවුස් එකක් දැමිම.:lol::lol:
    හැබැයි ඒකත් හොද නිවුස් එකක්.රටේ විපක්ෂයට තියෙන්න තරගෙට "හු" කියාගෙන, "හු" කියපු එවුන් ගැන වාර්තා හදන්ඩ.:lol::lol::lol: කොචිචර හොදද,මම කියන්නෙ හරිම බුද්ධිමත් විපක්ෂයක් මේක :lol::lol::lol:
    ඉතින් මේවගේ පක්ෂවල සාමාජිකයනුත් කරන්නෙ එලකිරි ඇවිත් 'හු' කියන එක :lol::lol::lol:
    මොකට නම දාන්ඩ ඔනේ "එක්සත් නරි පෙරමුන කියල" :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හි හි පට්ට නම .. එක්සත් නරි පක්ෂය

    :yes::lol::lol: එක්සත් නරි පක්ෂයම තමයි,නැත්නමි "හු" කියාගෙන "හු' ගැන පරීක්ෂනයක් පවත්තල,වාර්තාවක් ඉල්ලයිද? :lol::lol:
    ඔකේ වාසිත් තියෙනව,දැන් අවුරුදු උත්සව වලදි තැගිත් දිනා ගන්ඩ පුලුවන් ලොකුම "හු' වට :lol::lol::lol:
    රනිලුයි,සජිතුයි,කරුයි අවුරුදු උස්සවයකදි තරගෙට "හු" කියද්දි කොහොමද තියෙන ආතල් එක :lol::lol::lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :yes::lol::lol: එක්සත් නරි පක්ෂයම තමයි,නැත්නමි "හු" කියාගෙන "හු' ගැන පරීක්ෂනයක් පවත්තල,වාර්තාවක් ඉල්ලයිද? :lol::lol:
    ඔකේ වාසිත් තියෙනව,දැන් අවුරුදු උත්සව වලදි තැගිත් දිනා ගන්ඩ පුලුවන් ලොකුම "හු' වට :lol::lol::lol:
    රනිලුයි,සජිතුයි,කරුයි අවුරුදු උස්සවයකදි තරගෙට "හු" කියද්දි කොහොමද තියෙන ආතල් එක :lol::lol::lol::lol::lol:

    පුදුම වැඩේ කියන්නේ unp එක ගැන සංවාදයකට එක unp කාරයෙක් හොයාගන්න බැරි එකනේ... මහින්දට බැනල ත්‍රෙඩ් එකක් ගියොත් ඔක්කොම unp කාරයෝ ටික එතන... එත් උන්ගේ පක්ෂේ ගැන කතාකරන්න එකෙක් නැහැ .. ඕක තමයි උන්ගේ පක්ෂෙට කෙළවෙන්න හේතුව... පක්ෂෙට ආදරේ නැති වීම... පක්ෂේට් ආදරේ කරන්න ඉස්සල්ලා රටට ආදරේ කරන්න එපායැ .... පක්ෂෙට ආදරයක් තියෙන උන් unp එකේ හිටියනම් සිරිකොතට ගල් ගහයිද?.

    මම අද්‍යනය කරපු දෙයක් තමයි... දැන් පාරේ යන මිනිහෙක් ගෙන ඇහුවොත් පක්ෂේ මොකද්ද කියලා ..උන් කියන්නේ උත්තර දෙකයි..
    1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    2. දේශපාලනය ගැන තියෙන්නේ කලකිරීමක්

    කියන උත්තර දෙක විතරයි... ඔය 2 වෙනි පිළිතුර දෙන්නේ UNP කාරයෝ.. හැබැයි උන් කට ඇරලා UNP බව කියන්න ලැජ්ජයි ( දැන් පක්ෂේ වෙන දේවල් එක්ක බලපුවහම).. අනික තියෙන විශ්මිතම දේ තමයි.. ඔවුන්ට ඔවුන්ගේ පක්ෂේ ගැන කලකිරිනහම මුළු දේශපාලනය ගැනම කලකිරීමක් ඇතිවුයේ කෙසේද යන්න... ඇයි මුන්ට ඇත්ත ඇති සැටියෙන් දැකලා දැනට පවතින ආණ්ඩුවට සහය දෙන්ට බැරි.. හරි එහෙම ඕනේ නැහැ... අඩුම ගානේ උන්ගේ පක්ෂේවත් හදාගන්න උත්සහ කරන්නේ නැත්තේ...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම වැඩේ කියන්නේ unp එක ගැන සංවාදයකට එක unp කාරයෙක් හොයාගන්න බැරි එකනේ... මහින්දට බැනල ත්‍රෙඩ් එකක් ගියොත් ඔක්කොම unp කාරයෝ ටික එතන... එත් උන්ගේ පක්ෂේ ගැන කතාකරන්න එකෙක් නැහැ .. ඕක තමයි උන්ගේ පක්ෂෙට කෙළවෙන්න හේතුව... පක්ෂෙට ආදරේ නැති වීම... පක්ෂේට් ආදරේ කරන්න ඉස්සල්ලා රටට ආදරේ කරන්න එපායැ .... පක්ෂෙට ආදරයක් තියෙන උන් unp එකේ හිටියනම් සිරිකොතට ගල් ගහයිද?.

    :yes::yes: දැන් unp කාරයෙක් ආසාවට හොයා ගන්ඩ නැ :lol::lol:
    තමන්ගෙ පක්ෂය මාර්කටි කරන්නෙ නැ ඒකත් කරන්ඩ වෙලා තියෙන්නෙ අපිට :lol::lol:
    පවි බන් උන් හරි අනාතයි
    ඔය අනාතකම උපරිම තැන තමයි සිරිකොතට ගල් ගහපු එක :yes::yes: හරියට උඩ බලාගෙන කෙල ගහගත්ත වගේ වැඩක් :lol::lol::lol:
    unp කාරයො කියන්නෙ අමු මී හරක් සෙටි එකක්,සුද්දට කඩේ යනව, දෙමලුන්ට කඩේ යනව සිරිකොතට ගල් ගහනව, දන්නෙ ඔචිචරයි :lol::lol::baffled::baffled:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පුදුම වැඩේ කියන්නේ unp එක ගැන සංවාදයකට එක unp කාරයෙක් හොයාගන්න බැරි එකනේ... මහින්දට බැනල ත්‍රෙඩ් එකක් ගියොත් ඔක්කොම unp කාරයෝ ටික එතන... එත් උන්ගේ පක්ෂේ ගැන කතාකරන්න එකෙක් නැහැ .. ඕක තමයි උන්ගේ පක්ෂෙට කෙළවෙන්න හේතුව... පක්ෂෙට ආදරේ නැති වීම... පක්ෂේට් ආදරේ කරන්න ඉස්සල්ලා රටට ආදරේ කරන්න එපායැ .... පක්ෂෙට ආදරයක් තියෙන උන් unp එකේ හිටියනම් සිරිකොතට ගල් ගහයිද?.

    පට්ට කතාව ඕයි....... ;);););););););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hodawade okata

    :shocked: එ‍හෙම කියන එක හරි නැනේ තමන්ගෙ පක්ෂයේ නායකය නේද?
    මේ අපිවත් බනිනවද අපේ විපක්ෂ නායක තුමාට.අපි උපරිම සහයෝගය දිල තියෙන්නෙ :yes:
    මම නමි කියන්නෙ 'හු' වාර්තාව ආපු ගමන් 'හු' කියපු සියලු දෙනාම පක්ෂයෙන් පන්නන්ඩ ඔනේ කියල :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ එක්සත් නරි පක්ෂයේ සාමාජිකයෝ,එක හිවලෙක්වත් නැ ආසාවට :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අද්‍යනය කරපු දෙයක් තමයි... දැන් පාරේ යන මිනිහෙක් ගෙන ඇහුවොත් පක්ෂේ මොකද්ද කියලා ..උන් කියන්නේ උත්තර දෙකයි..
    1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    2. දේශපාලනය ගැන තියෙන්නේ කලකිරීමක්

    කියන උත්තර දෙක විතරයි... ඔය 2 වෙනි පිළිතුර දෙන්නේ UNP කාරයෝ.. හැබැයි උන් කට ඇරලා UNP බව කියන්න ලැජ්ජයි ( දැන් පක්ෂේ වෙන දේවල් එක්ක බලපුවහම).. අනික තියෙන විශ්මිතම දේ තමයි.. ඔවුන්ට ඔවුන්ගේ පක්ෂේ ගැන කලකිරිනහම මුළු දේශපාලනය ගැනම කලකිරීමක් ඇතිවුයේ කෙසේද යන්න... ඇයි මුන්ට ඇත්ත ඇති සැටියෙන් දැකලා දැනට පවතින ආණ්ඩුවට සහය දෙන්ට බැරි.. හරි එහෙම ඕනේ නැහැ... අඩුම ගානේ උන්ගේ පක්ෂේවත් හදාගන්න උත්සහ කරන්නේ නැත්තේ...

    :yes::yes:ඒක ඇත්ත UNP කාරයෝ තමන් UNP කියන්ඩ පුදුම ලැජ්ජාවක් තියෙන්නෙ, පෙන්නෙ නැද්ද මේකෙත් එකෙක් හොයා ගන්ඩ නැනේ ආසාවට :lol::lol:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    අපි කියන පදේට නටන අපේ විපක්ෂ නායකතුමා ගැන කිසිම නිවුස් එකක් මේකේ යන්නෙ නැ.ඒක හින්ද ඔන්න මම එතුමාගෙ නිවුස් එකක් දැමිම.:lol::lol:
    හැබැයි ඒකත් හොද නිවුස් එකක්.රටේ විපක්ෂයට තියෙන්න තරගෙට "හු" කියාගෙන, "හු" කියපු එවුන් ගැන වාර්තා හදන්ඩ.:lol::lol::lol: කොචිචර හොදද,මම කියන්නෙ හරිම බුද්ධිමත් විපක්ෂයක් මේක :lol::lol::lol:
    ඉතින් මේවගේ පක්ෂවල සාමාජිකයනුත් කරන්නෙ එලකිරි ඇවිත් 'හු' කියන එක :lol::lol::lol:
    මොකට නම දාන්ඩ ඔනේ "එක්සත් නරි පෙරමුන කියල" :lol::lol:
    :lol::lol::lol: :yes::yes::yes: Patta......
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පුදුම වැඩේ කියන්නේ unp එක ගැන සංවාදයකට එක unp කාරයෙක් හොයාගන්න බැරි එකනේ... මහින්දට බැනල ත්‍රෙඩ් එකක් ගියොත් ඔක්කොම unp කාරයෝ ටික එතන... එත් උන්ගේ පක්ෂේ ගැන කතාකරන්න එකෙක් නැහැ .. ඕක තමයි උන්ගේ පක්ෂෙට කෙළවෙන්න හේතුව... පක්ෂෙට ආදරේ නැති වීම... පක්ෂේට් ආදරේ කරන්න ඉස්සල්ලා රටට ආදරේ කරන්න එපායැ .... පක්ෂෙට ආදරයක් තියෙන උන් unp එකේ හිටියනම් සිරිකොතට ගල් ගහයිද?.

    මම අද්‍යනය කරපු දෙයක් තමයි... දැන් පාරේ යන මිනිහෙක් ගෙන ඇහුවොත් පක්ෂේ මොකද්ද කියලා ..උන් කියන්නේ උත්තර දෙකයි..
    1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    2. දේශපාලනය ගැන තියෙන්නේ කලකිරීමක්

    කියන උත්තර දෙක විතරයි... ඔය 2 වෙනි පිළිතුර දෙන්නේ UNP කාරයෝ.. හැබැයි උන් කට ඇරලා UNP බව කියන්න ලැජ්ජයි ( දැන් පක්ෂේ වෙන දේවල් එක්ක බලපුවහම).. අනික තියෙන විශ්මිතම දේ තමයි.. ඔවුන්ට ඔවුන්ගේ පක්ෂේ ගැන කලකිරිනහම මුළු දේශපාලනය ගැනම කලකිරීමක් ඇතිවුයේ කෙසේද යන්න... ඇයි මුන්ට ඇත්ත ඇති සැටියෙන් දැකලා දැනට පවතින ආණ්ඩුවට සහය දෙන්ට බැරි.. හරි එහෙම ඕනේ නැහැ... අඩුම ගානේ උන්ගේ පක්ෂේවත් හදාගන්න උත්සහ කරන්නේ නැත්තේ...

    කොහොමද බන් හදා ගන්නේ... ලොක්ක අයින් වෙන්නේ නැහැනේ... :D:D:D