Paypal Help

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොඩි දෙයක් දැනගන්න ඕන paypal ගැන. මේකෙ ඉන්නවනේ paypal ආචාර්ය/මහාචාර්ය වරු:P

    මේකයි මට දැනගන්න ඕන. මට Paypal account එක verified කරගන්න ඕන සල්ලි limit නැතුව Send & receive කරන්න පුළුවන් විදියට.

    *Malaysian Paypal එකක් හදාගත්ත කියමුකො.

    *මට පුලුවන්ද ඊට පස්සේ මගේ HNB Visa Credit Card (credit limit එක Rs. 100000.00 තියනව) එකෙන් account එක verify කරගන්න. :confused:

    *එහෙම්ම card එකට Paypal එකේ තියෙන සල්ලි ටික දාගන්නත් පුළුවන්ද?:rofl: ( මේක නම් නැතත් කමක් නෑ :dull: )

    *Visa Credit Card එකෙන් Paypal එක verify කරන්න පුළුවන්ද කියල කිව්වොත් ලොකු දෙයක්. පුලුවන්නම් කරන විදියයි. ;)

    ~බොහොම ස්තුතියි~
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් පුලුවන් ලු.. මම ඕක ගැන දන්නවට වඩා දෙයක් තව අය කියයි.
    මටත් ඔය ප්‍රශ්නෙ තියනව.
    මගේ ලංකාවේ Paypal එකක් තියෙන්නේ, ඒකට තමා හැම කාර්ඩ් එකක්ම දාල verify කරල තියෙන්නේ.
    ඒත් දැන් මටත් Malaysian එකක් හදාගන්න වෙලා. උබට වගේම Fiverr ;) නිසා තමයි..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් පුලුවන් ලු.. මම ඕක ගැන දන්නවට වඩා දෙයක් තව අය කියයි.
    මටත් ඔය ප්‍රශ්නෙ තියනව.
    මගේ ලංකාවේ Paypal එකක් තියෙන්නේ, ඒකට තමා හැම කාර්ඩ් එකක්ම දාල verify කරල තියෙන්නේ.
    ඒත් දැන් මටත් Malaysian එකක් හදාගන්න වෙලා. උබට වගේම Fiverr ;) නිසා තමයි..

    අන්න උඹට වැටහුනා ප්‍රස්නේ :rofl: :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගින්නක් නෑ බොස් සයින්අප් ප්‍රොෙසස් එකේ අගදි කාඩ් එකක් ඇඩ් කරන්න එනවා. එතෙන්ට කාඩ් ඩීටේල්ස් දෙන්න. (දැනටමත් කාඩ් ඩීටේල්ස් නොදී එකවුන්ට් එකක් හදලා නම් මොකක්ද ටැබ් එකක් තියනවා ඇඩ් කාඩ් කියලා. එතෙන්ට ගිහින් කාඩ් ඩීටේල්ස් දෙන්න)

    *ඊට පස්සෙ Status: Unverified කියලා ඇති Account Overview Page එකේ. එතන ක්ලික් කරලා කන්ෆර්ම් ක්‍රෙඩිට් කාඩ් දෙන්න. ඩොලර් දෙකක් කපන කතන්දරයක් කියයි. එකෙන්ම කැමති වෙයං. :P

    ඊට පස්සෙ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ බලන්න $2ක ට්‍රාන්ස්ඇක්ෂන් එකක් වෙලා ඇති. එතන තියනවා ඉලක්කං 4ක්.

    ඕක අරං ආයෙත් * එකේ පාත් එකේම ගිහිං කෝඩ් එක දෙන්න.

    සල්ලි විඩ්‍රෝ කරන්න විඩ්‍රෝ කියන ටැබ් එකෙන් ගිහිං විඩ්‍රෝ ටු කාඩ් දෙන්න. එපමනයි.
     
    • Like
    Reactions: chucks and TwoTone

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හායි මචන්....මොකෝ මේ හදිස්සියෙ පේ පැල් සීන් එකක්,වාසියක් වගේ...:):P

    ඔව් බන් විහිලුවට වගේ ඩිසයින් වැඩක් පටන් ගත්ත දැන් දවසකට job 2ක 3ක් වත් එනව..:cool:
     
    • Like
    Reactions: TwoTone

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් බන් විහිලුවට වගේ ඩිසයින් වැඩක් පටන් ගත්ත දැන් දවසකට job 2ක 3ක් වත් එනව..:cool:

    අඩෝ නියමයිනෙ බන්,වැඩේ ඩිවෙලොප් කරගෙන යමන් එලකිරි වගේ.පොඩ්ඩක් බලපන් "පැටියා" උබලට සොලූශන් එකක් පෝස්ට් කරලා තියනවා....:yes::cool:
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පැටියා;11731478 said:
    ගින්නක් නෑ බොස් සයින්අප් ප්‍රොෙසස් එකේ අගදි කාඩ් එකක් ඇඩ් කරන්න එනවා. එතෙන්ට කාඩ් ඩීටේල්ස් දෙන්න. (දැනටමත් කාඩ් ඩීටේල්ස් නොදී එකවුන්ට් එකක් හදලා නම් මොකක්ද ටැබ් එකක් තියනවා ඇඩ් කාඩ් කියලා. එතෙන්ට ගිහින් කාඩ් ඩීටේල්ස් දෙන්න)

    *ඊට පස්සෙ Status: Unverified කියලා ඇති Account Overview Page එකේ. එතන ක්ලික් කරලා කන්ෆර්ම් ක්‍රෙඩිට් කාඩ් දෙන්න. ඩොලර් දෙකක් කපන කතන්දරයක් කියයි. එකෙන්ම කැමති වෙයං. :P

    ඊට පස්සෙ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ බලන්න $2ක ට්‍රාන්ස්ඇක්ෂන් එකක් වෙලා ඇති. එතන තියනවා ඉලක්කං 4ක්.

    ඕක අරං ආයෙත් * එකේ පාත් එකේම ගිහිං කෝඩ් එක දෙන්න.

    සල්ලි විඩ්‍රෝ කරන්න විඩ්‍රෝ කියන ටැබ් එකෙන් ගිහිං විඩ්‍රෝ ටු කාඩ් දෙන්න. එපමනයි.

    elakiri machan thanx
    11.gif
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    oka thiyenne info naanna :P

    yep card eken verify karanna puluwan. HNB card ekata withdraw karannath puluwan awlak wenne na.
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oka thiyenne info naanna :P

    yep card eken verify karanna puluwan. HNB card ekata withdraw karannath puluwan awlak wenne na.

    11.gif
    එළකිරි මචං හිතේ පොඩි මෙව්වා එකක් තිබ්බ බැරි වෙයිද කියල :lol:
    ඒකයි කස්ටියගෙන් පොඩ්ඩක් අහල බැලුවේ :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;11731478 said:
    ගින්නක් නෑ බොස් සයින්අප් ප්‍රොෙසස් එකේ අගදි කාඩ් එකක් ඇඩ් කරන්න එනවා. එතෙන්ට කාඩ් ඩීටේල්ස් දෙන්න. (දැනටමත් කාඩ් ඩීටේල්ස් නොදී එකවුන්ට් එකක් හදලා නම් මොකක්ද ටැබ් එකක් තියනවා ඇඩ් කාඩ් කියලා. එතෙන්ට ගිහින් කාඩ් ඩීටේල්ස් දෙන්න)

    *ඊට පස්සෙ Status: Unverified කියලා ඇති Account Overview Page එකේ. එතන ක්ලික් කරලා කන්ෆර්ම් ක්‍රෙඩිට් කාඩ් දෙන්න. ඩොලර් දෙකක් කපන කතන්දරයක් කියයි. එකෙන්ම කැමති වෙයං. :P

    ඊට පස්සෙ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ බලන්න $2ක ට්‍රාන්ස්ඇක්ෂන් එකක් වෙලා ඇති. එතන තියනවා ඉලක්කං 4ක්.

    ඕක අරං ආයෙත් * එකේ පාත් එකේම ගිහිං කෝඩ් එක දෙන්න.

    සල්ලි විඩ්‍රෝ කරන්න විඩ්‍රෝ කියන ටැබ් එකෙන් ගිහිං විඩ්‍රෝ ටු කාඩ් දෙන්න. එපමනයි.

    එලකිරි. මගේ සීන් එකත් කියහන් පැටියෝ.
    දැන් මචන් මම තව එකක් හදන්න ගිහින් මාට්ටු වෙයි නේද? මගේ Webcard එක පරන එකේ තියෙන්නේ ඒකෙන් අයින් කරල අලුත් එකක් 2ta ma හදල කෙල වෙයිද?
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    පැටියා;11731478 said:
    ගින්නක් නෑ බොස් සයින්අප් ප්‍රොෙසස් එකේ අගදි කාඩ් එකක් ඇඩ් කරන්න එනවා. එතෙන්ට කාඩ් ඩීටේල්ස් දෙන්න. (දැනටමත් කාඩ් ඩීටේල්ස් නොදී එකවුන්ට් එකක් හදලා නම් මොකක්ද ටැබ් එකක් තියනවා ඇඩ් කාඩ් කියලා. එතෙන්ට ගිහින් කාඩ් ඩීටේල්ස් දෙන්න)

    *ඊට පස්සෙ Status: Unverified කියලා ඇති Account Overview Page එකේ. එතන ක්ලික් කරලා කන්ෆර්ම් ක්‍රෙඩිට් කාඩ් දෙන්න. ඩොලර් දෙකක් කපන කතන්දරයක් කියයි. එකෙන්ම කැමති වෙයං. :P

    ඊට පස්සෙ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ බලන්න $2ක ට්‍රාන්ස්ඇක්ෂන් එකක් වෙලා ඇති. එතන තියනවා ඉලක්කං 4ක්.

    ඕක අරං ආයෙත් * එකේ පාත් එකේම ගිහිං කෝඩ් එක දෙන්න.

    සල්ලි විඩ්‍රෝ කරන්න විඩ්‍රෝ කියන ටැබ් එකෙන් ගිහිං විඩ්‍රෝ ටු කාඩ් දෙන්න. එපමනයි.
    ela
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    REP 6+