පොඩි දෙයක් දැනගන්න ඕන paypal ගැන. මේකෙ ඉන්නවනේ paypal ආචාර්ය/මහාචාර්ය වරු
මේකයි මට දැනගන්න ඕන. මට Paypal account එක verified කරගන්න ඕන සල්ලි limit නැතුව Send & receive කරන්න පුළුවන් විදියට.
~බොහොම ස්තුතියි~

මේකයි මට දැනගන්න ඕන. මට Paypal account එක verified කරගන්න ඕන සල්ලි limit නැතුව Send & receive කරන්න පුළුවන් විදියට.
*Malaysian Paypal එකක් හදාගත්ත කියමුකො.
*මට පුලුවන්ද ඊට පස්සේ මගේ HNB Visa Credit Card (credit limit එක Rs. 100000.00 තියනව) එකෙන් account එක verify කරගන්න.
*එහෙම්ම card එකට Paypal එකේ තියෙන සල්ලි ටික දාගන්නත් පුළුවන්ද?
( මේක නම් නැතත් කමක් නෑ
)
*Visa Credit Card එකෙන් Paypal එක verify කරන්න පුළුවන්ද කියල කිව්වොත් ලොකු දෙයක්. පුලුවන්නම් කරන විදියයි.
*මට පුලුවන්ද ඊට පස්සේ මගේ HNB Visa Credit Card (credit limit එක Rs. 100000.00 තියනව) එකෙන් account එක verify කරගන්න.

*එහෙම්ම card එකට Paypal එකේ තියෙන සල්ලි ටික දාගන්නත් පුළුවන්ද?
( මේක නම් නැතත් කමක් නෑ
) *Visa Credit Card එකෙන් Paypal එක verify කරන්න පුළුවන්ද කියල කිව්වොත් ලොකු දෙයක්. පුලුවන්නම් කරන විදියයි.
~බොහොම ස්තුතියි~