IMDB top rated movies. need sup...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මටත් කාෙලක ඉදන් ෙපාඩි අාසාවක් තිබුන බ්ෙලාග් සයිට් ඒකක් පටන් ගන්න. කරන්න දන්නේ නැතුව කාලයක් හිටිය. කොහොමහරි අතපත ගාලා අල්ල ගත්ත. ෙමානව දාන්නද කියල කල්පනා කරද්දි හිතුන අලුත් වෙග්ම ෙහාදට ෙර්ට් ෙවච්ච ෆිල්ම් ෙහායල දැම්මනම් ෙහාදයි කියල. සිංහෙලන් කරන්න හිතුෙව. ඒෙහම උෙනාත් අැඩ් ෙසන්ස් ගන්න බෑ කියන නිසා ඉන්ග්ලිෂ් වලින් කරන්න හිතුන. තාම දාෙගන යනව. සයිට් ඒක පැත්ෙත් අැවිල්ල කෙමන්ට් ඒකක් දාලා ෙපාඩි ස‍ෙපා්ට් ඒකක් දියල්ල.

    http://watchimdbmovies.blogspot.com/

    තාම under construction. අඩුපාඩු අලුත් අදහස් එහෙම දීපල්ල. විෂේෂයෙන් බ්ලොග් කරන අයගේ උදවු ඕන. එලකිරියේ තමා ඉස්සෙල්ලම පබ්ලි‍ෂ් කලේ. බම්ප් එකක් හරි දාල පලයල්ල
     
    Last edited:
    • Like
    Reactions: HATE

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔන්න එහෙනම් පොඩි විසිට් එකක් දැම්මා මචන්...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඔන්න අපිත් ගියා... ගුඩ් ලක් කිව්ව එහෙනං :D
     

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    me yaluwa toreant link dammama adsense dennathi kathawak thiyenawa poddak hoyala balala adsense illanna
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    machan torrent kiyana wachane thiyena blog walata adsense denne nehe.. copy right violation .. anika dunnath 100$ lan una gaman ban karanawa.. movie downloads wage ewata adsense ganna behe.. movie reviews wage ewata puluwan.