මටත් කාෙලක ඉදන් ෙපාඩි අාසාවක් තිබුන බ්ෙලාග් සයිට් ඒකක් පටන් ගන්න. කරන්න දන්නේ නැතුව කාලයක් හිටිය. කොහොමහරි අතපත ගාලා අල්ල ගත්ත. ෙමානව දාන්නද කියල කල්පනා කරද්දි හිතුන අලුත් වෙග්ම ෙහාදට ෙර්ට් ෙවච්ච ෆිල්ම් ෙහායල දැම්මනම් ෙහාදයි කියල. සිංහෙලන් කරන්න හිතුෙව. ඒෙහම උෙනාත් අැඩ් ෙසන්ස් ගන්න බෑ කියන නිසා ඉන්ග්ලිෂ් වලින් කරන්න හිතුන. තාම දාෙගන යනව. සයිට් ඒක පැත්ෙත් අැවිල්ල කෙමන්ට් ඒකක් දාලා ෙපාඩි සෙපා්ට් ඒකක් දියල්ල.
http://watchimdbmovies.blogspot.com/
තාම under construction. අඩුපාඩු අලුත් අදහස් එහෙම දීපල්ල. විෂේෂයෙන් බ්ලොග් කරන අයගේ උදවු ඕන. එලකිරියේ තමා ඉස්සෙල්ලම පබ්ලිෂ් කලේ. බම්ප් එකක් හරි දාල පලයල්ල
http://watchimdbmovies.blogspot.com/
තාම under construction. අඩුපාඩු අලුත් අදහස් එහෙම දීපල්ල. විෂේෂයෙන් බ්ලොග් කරන අයගේ උදවු ඕන. එලකිරියේ තමා ඉස්සෙල්ලම පබ්ලිෂ් කලේ. බම්ප් එකක් හරි දාල පලයල්ල
Last edited: