මම මේකට අලුත්

Dec 29, 2011
151
17
0
සුභ උදෑසනක් වේවා හිතවතුනි. මා මෙහි පැමිණියේ මේ එලකිරි එකේ ඔයගොල්ලෝ මම ගැන සිතාගෙන ඉන්න දේවල් ඔක්කොම වැරදි බව පවසන්නයි. ඔය ගොල්ලෝන්ට මා ගැන තිබෙන ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්, හැබැයි දේශපාලනයට සම්බන්ධ දේවල් විතරයි. මට පුළුවන් හැටියට මා මේකට උත්තර දෙන්නං.

දැන් ඉතින් අහන්න.



 
Dec 29, 2011
151
17
0
oya lamai 3 dena aththatama umbeda?

අනේ ඇයි පුතේ එහෙම අහන්නේ. ඒ රත්තරන් ළමයි තුනේ දෙනා මගේම තමයි. මම ඒ තුන්දෙනා රටට වැඩ දායි පුද්ගලයින් කරලා ඉවරයි.අන්න ඒවගේ ඔයගොල්ලොත් රටට ආදරය කරන, රටට වැඩදායි තරුණ තරුණියන් වන්න.
 
Dec 29, 2011
151
17
0
මේ රට බේරා දුන්නට බොහොම ස්තුතියි මාමේ

ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

1) ගෝඨාභය රාජපක්ෂ
2) සරත් ෆොන්සේකා
3) වසන්ත කරන්නාගොඩ
4) රොෂාන් ගුණතිලක
5) ඩොනල්ඩ් පෙරේරා
6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
7) පොලිසියේ සැමෝම
8) යුධ හමුදාවේ සෑම දෙනාම
9) නාවික හමුදාවේ සෑමදෙනාම
10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
11) දේශප්‍රේමී සෑම දෙනාම
12) රුසියාව
13) චීනය
14) අපිට උදව කරපු සෑම රටක්ම.


ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(
 

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
white-van.jpg
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මහින්ද;11736370 said:
ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

1) ගෝඨාභය රාජපක්ෂ
2) සරත් ෆොන්සේකා
3) වසන්ත කරන්නාගොඩ
4) රොෂාන් ගුණතිලක
5) ඩොනල්ඩ් පෙරේරා
6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
7) පොලිසියේ සැමෝම
8) යුධ හමුදාවේ සෑම දෙනාම
9) නාවික හමුදාවේ සෑමදෙනාම
10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
11) දේශප්‍රේමී සෑම දෙනාම
12) රුසියාව
13) චීනය
14) අපිට උදව කරපු සෑම රටක්ම.


ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(

ai maame maama ma jathiya amathala oka gana kiyanne naththe :(