සුභ උදෑසනක් වේවා හිතවතුනි. මා මෙහි පැමිණියේ මේ එලකිරි එකේ ඔයගොල්ලෝ මම ගැන සිතාගෙන ඉන්න දේවල් ඔක්කොම වැරදි බව පවසන්නයි. ඔය ගොල්ලෝන්ට මා ගැන තිබෙන ඕනෑම ප්රශ්නයක් මගෙන් අහන්න පුළුවන්, හැබැයි දේශපාලනයට සම්බන්ධ දේවල් විතරයි. මට පුළුවන් හැටියට මා මේකට උත්තර දෙන්නං.
දැන් ඉතින් අහන්න.
දැන් ඉතින් අහන්න.
patta,..
