මා හැර වෙන කව්ද?

Dec 29, 2011
151
17
0
මා හැර වෙන කව්ද?

එළකිරි එකේ විපක්ෂයේ අයටයි මේ පණිවිඩය. මගේ වැරදි ඕන තරම් ඇති. එත් මාව ජනාධිපති කමෙන් අයින් කරලා ඔයගොල්ලෝ කාවද පත් කරගන්න ඉන්නේ? කියන්න බලන්න කව්ද කියලා. මගෙත් වැරදි තියෙනවා. ඒවා මම හදා ගන්න උත්සහා කරන්නම්. ලෝකයේ ඉන්නේ නරක වැඩි සහ නරක අඩු කට්ටියයි.

ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන දාන්න.
 
kammeliya

Member
Aug 31, 2011
43
4
0
ඔව් ඔයාගේ ඔක්කොම හොඳයි හොරකම සහ තම පවුල විතරක් රටේම තියෙන එකම පවුල හැටියට සලකන එක ඇරුනම. ඔය යනවනම් පත්කරගන්න මිනිස්සු තව කෝටි දෙකක් විතර ඉන්නවා
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමවංශ අමරසිංහව....:oo::oo::oo::oo::oo::oo:(හැබැ‍යි මනුස්ස‍ය කො‍යි වෙලාවෙ කූරි‍ය ගහ‍යිද දන්නේ නෑ. ගිරි‍ය පුප්පගෙන කෑගැහුවට පට්ට නාකි‍යෙක් නේ....):lol::lol::lol::lol::lol::lol:
     
    Dec 29, 2011
    151
    17
    0
    ඔව් ඔයාගේ ඔක්කොම හොඳයි හොරකම සහ තම පවුල විතරක් රටේම තියෙන එකම පවුල හැටියට සලකන එක ඇරුනම. ඔය යනවනම් පත්කරගන්න මිනිස්සු තව කෝටි දෙකක් විතර ඉන්නවා

    නෑයෝ ඉන්න එක නායකයෙකුට මහා භයානක දෙයක්.බලන්න ඩඩ්ලි, බැඳලත් නෑ, කොච්චර හොඳට රට පාලනය කලාද? ඩි එස් , එච්චර නෑයින්ට ෆෙවර් කලේ නෑ. අනේ මට වුන දේ.
     
    Dec 29, 2011
    151
    17
    0
    රනිල්ව :lol:

    සෝමවංශ අමරසිංහව....:oo::oo::oo::oo::oo::oo:(හැබැ‍යි මනුස්ස‍ය කො‍යි වෙලාවෙ කූරි‍ය ගහ‍යිද දන්නේ නෑ. ගිරි‍ය පුප්පගෙන කෑගැහුවට පට්ට නාකි‍යෙක් නේ....):lol::lol::lol::lol::lol::lol:

    රනිල් විපක්ෂ නායක කමේ සැමදා වැජබේවා. ඊළඟ ආත්මෙත් ඔහු විපක්ෂ නායකමේ වැජබෙවා.

    සෝමේ නම් ඉතින් මගේ හොඳ ෆිට් එක.:rolleyes::rolleyes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මහින්ද;11739529 said:
    රනිල් විපක්ෂ නායක කමේ සැමදා වැජබේවා. ඊළඟ ආත්මෙත් ඔහු විපක්ෂ නායකමේ වැජබෙවා.

    සෝමේ නම් ඉතින් මගේ හොඳ ෆිට් එක.:rolleyes::rolleyes:

    woow .mn hituwe oyai සෝමේi nai wayiren kiyala:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Dec 29, 2011
    151
    17
    0
    woow .mn hituwe oyai සෝමේi nai wayiren kiyala:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මම මංගල එක්කත් ෆිට්. දැක්කේ නැද්ද මමයි එයයි හොඳට පාර්ලිමේන්තුවේ කතා කර කර ඉන්නවා. ඉතින් තව වෙන මොනවද?

    මම කිසි කෙනෙක් එක්ක තරහා නොවෙමි. මක්නිසාද මට ඔය කිසි කෙනෙකු ගෙන් ගේමක් නැති නිසා.
     
    Dec 11, 2011
    7
    8
    0
    සෝමවංශ අමරසිංහව....:oo::oo::oo::oo::oo::oo:(හැබැ‍යි මනුස්ස‍ය කො‍යි වෙලාවෙ කූරි‍ය ගහ‍යිද දන්නේ නෑ. ගිරි‍ය පුප්පගෙන කෑගැහුවට පට්ට නාකි‍යෙක් නේ....):lol::lol::lol::lol::lol::lol:

    ඔයත් කොන්ඩේ පාට කරලා make up කරලා නැත්නම් පට්ට නාකියෙක් තමා,දැන් ඉස්සර වගේ ආතලුත් නැහැ
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මහින්ද;11739626 said:
    මම මංගල එක්කත් ෆිට්. දැක්කේ නැද්ද මමයි එයයි හොඳට පාර්ලිමේන්තුවේ කතා කර කර ඉන්නවා. ඉතින් තව වෙන මොනවද?

    මම කිසි කෙනෙක් එක්ක තරහා නොවෙමි. මක්නිසාද මට ඔය කිසි කෙනෙකු ගෙන් ගේමක් නැති නිසා.

    ehema kiyanna epa Mahinda mame Oyata SF gen Gemak tibbane.