Ravi Zacharias many religions claiming to be the true path

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
john14_6.jpg

:yes:
 

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Simple answer to your Stupid Thinking is in the Bible. "My God My God why thou has forsaken me". This is what Jesus cried when being crucified. Who would cry like this , except for a man who god wishes to punish. When he himself is not able to help . How can he help others.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Simple answer to your Stupid Thinking is in the Bible. "My God My God why thou has forsaken me". This is what Jesus cried when being crucified. Who would cry like this , except for a man who god wishes to punish. When he himself is not able to help . How can he help others.

    There are very few verses extremest muslims would used to say Jesus is not God but that is they pick and choice out of the context serveral time i had explained this but this man never b'live in it and keep on coming after me for no reason

    Here is my explaination please get lost after your temtation is over we know even devil attempted only 3 times with Jesus Christ , He never succeeded Jesus used the world of God to answer the devil

    In Matthew 27:45-46, it says, "Now from the sixth hour darkness fell upon all the land until the ninth hour. 46 And about the ninth hour Jesus cried out with a loud voice, saying, "Eli, Eli, lama sabachthani?" that is, "My God, My God, why hast Thou forsaken Me?" If Jesus is God, why would He say this?

    First of all, Jesus quoted Psalm 22:1 which begins with, "My God, My God, why hast Thou forsaken Me?". Jesus quoted this Psalm in order to draw attention to it and the fact that He was fulfilling it there on the cross.

    මෙ දරුවා නොදැනුවත් කම නිසා මෙහෙම කියන්නෙ කියලා මම ඔප්පු කරලා පෙන්වන්නම් , හරියට බැලුවොත් මෙ කියමනින් ජෙසුස් වහ්න්සෙ ගැලවුම් කරු බවට ඔප්පු වෙනවා

    මොකද මෙ වාකයම පරණ ගිවිසුමෙහි සදහන් වෙනවා එක මෙ දරුවාට පෙනිලැ නැ.

    නමුත් ඇත්ත කුමක්ද? අපි දන්නවා ජෙසුස් වහන්සෙ 100% මනුස්ස 100% දෙවියන් නමුත් ජෙසුස් ව්හන්සෙගෙ මනුස්සබාවය මෙ අත්දැකින්නෙ දෙවියන්ගෙ Wrath එකයි . ඉතින් මේහි උපරිම අවස්තාවෙදි ජෙසුස්වහන්සෙගෙ මනුස්ස ශරිරයට තනිවන මොහොතක් තමයි එ ඇත්දැකින්නෙ මොකද දෙවියන් වහන්සෙ ශුද්ධ වන හෙයිනි

    මිට අමතරව ජෙසුස් වහන්සෙ පව් සමකරනවා, මරනයෙන් මිනිස්සු නැගිටනු ලබනවා, එතුමා කියනවා මට සියලු බලතල දි ඇති බවත්, එ විතරක් නෙමෙයි ඇවසානයෙදි විනිච්චය්ට පැමිනෙන්නෙහ්ට් ජෙසුස් වහන්සෙ

    මම තව එක ප්‍රකාශයක් ගෙනහැර දක්වන්නම් මෙ දරුවාගෙ වයර් කරපු මොලයට මෙකත් තෙරෙන එකක් නැ කමක් නැ නිකමට වගෙ අහගන්න කො

    ජෙසුස් වහන්සෙගෙ මරණයට පෙර ජෙසුස් වහන්සෙ පියාණන්වහන්සෙ වෙතන යන බව නිතර ප්‍රකාශ කරන කොට පිටර් ඇවිත් අහනවා :

    Jesus the Way to the Father

    5 Thomas said to him, “Lord, we don’t know where you are going, so how can we know the way?”

    6 Jesus answered, “I am the way and the truth and the life. No one comes to the Father except through me.


    7 If you really knew me, you would know my Father as well. From now on, you do know him and have seen him.”

    මෙතන If you really knew me කියන්නෙ ජෙසුස් වහන්සෙගෙ නියම ස්බාවය ඔබ දන්නවා නම් ඔබ පියාණන්වහන්සෙචත් දන්නවා කියන එක ඉතාමත්ම පැහැදිලි මෙක මුස්ලිම් අයටම කියපු එකක් වගෙ


    8 Philip said, “Lord, show us the Father and that will be enough for us.”

    මම එතන හිටියා නම් මමත් ඔකම තමයි එතුමන්ගෙ අහන්නෙ , ස්වාමිනි කව්ද පියාණන් වහන්සෙ කියන්නෙ හැන්ගිලා වෙන කෙනෙක් අතෙ පනිවුඩ ගෙන කෙනෙක්ද?

    9 Jesus answered: “Don’t you know me, Philip, even after I have been among you such a long time? Anyone who has seen me has seen the Father. How can you say, ‘Show us the Father’?

    මෙක ඔනැම පොඩි ලමයෙකුට වුනත් තෙරෙනවා ජෙසුස් වහන්සෙ මෙ මොනවාද කියන්නෙ කියලා මොහොමඩ්ට හො වෙන කිසිම කෙනෙකුට මෙහෙම කියන්න බැ ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රායාට ඇරෙන්නට මෙකත් වෙනස කරන්න සමහ්ර විට ඔබ උත්සහ කරයි නමුත් මෙතනදි ජෙසුස් ව්හාන්සෙ කිසිදු උපමා වලින් කතා කල මොහොතක් නොවන බවත් දැනගන්න පහලට යන කොට ඔබට එ බව කියවෙනවා

    ඉතින් කාටවත අද අපිට කියන්න බැ අපි අදහන්නෙ කිසිදා දැකපු නැති, හිටියෙ නැති දෙවි කෙනෙකු කියලා දස දහස් ගනනක් එතුමන්ව ඇස් දෙකෙන්ම දැක්කා එතුමාගෙ ප්‍රතිහාර්ය සියසින්ම දැක්කා ගොඩාක් අයට අම්තක වෙලා එතුමා මරණය ජයගත්ත කියන එක , ගොඩාක් අයට අමතක වෙලා එතුමාට හැකියව තිබුනා එතුමාව ගලවගන්න එහෙම වුනානම් දෙයි හමුදුරුවනෙ අපිට ගැලවිමක් ලැබෙන්නෙ කෙසෙද යැයි ඔවුන්ට වැටගිමක් නොමැති නිසා එහෙම කියන්වා ඇති යැයි සිතමි.


    10 Don’t you believe that I am in the Father, and that the Father is in me?

    ගැහැනු සල්ලාලයෙකු වන මොහොමඩ්ට මෙවගෙ ප්‍රකාශයක් කරන්න හිනකින්වත් නොහැකි බවත් අපි දනන්වා නමුත් ජෙසුස් වහන්සෙ කිසිදු පාපයක් නොකරපු කෙනෙක ඔහුගෙ මනුස්සත්වයද දෙවත්වයක් මෙන්ම පිරිසිදු එකක් ශුද්ධාත්මයානන් එතුමන් තුල සිටියා මරනය දක්වාම


    The words I say to you are not just my own. Rather, it is the Father, living in me, who is doing his work. 11 Believe me when I say that I am in the Father and the Father is in me; or at least believe on the evidence of the miracles themselves. 12 I tell you the truth, anyone who has faith in me will do what I have been doing. He will do even greater things than these, because I am going to the Father. 13 And I will do whatever you ask in my name, so that the Son may bring glory to the Father. 14 You may ask me for anything in my name, and I will do it.


    එතුමන්ගෙ මෙ කියමනත් ඇත්තක් වුනා එතුමන්ගෙ ගොලයන් පව එතුමගෙ නාමයෙන් විවිද ප්‍රතිහර්ය පැවා ශුද්ධාත්මය ලැබුවා මෙවා මොහොමඩ්ටවත් වෙන කාටවත් කරන්න බැරි වුනෙ ඇයිද කියන එක අපිනම් හොදාකාරයෙන්ම දන්නවා

    නමුත් එවා දැන්ම හෙලි නොකර ඉන්නම්


    කොල්ලො තව ඔබට දස දහස් ගනන් සාක්ශි දෙන්නම් නුඔලාගෙ කුරානයත් යොදාගෙන අවස්ශනම් නමුත් එය සාතන්ගෙ නිසා මම අස නැ සතයකට වුනත් බොරුවක් යොදාගන්න එක නිසා ජෙසුස් වහන්සෙට පහර ගහන එක නවත්වා යහපත් පුද්ගලයෙකු වන්න

    ඔබට දෙවි පිහිටයි!
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    2 Cor. 5:21 says, "He made Him who knew no sin to be sin on our behalf, that we might become the righteousness of God in Him." It is possible that at some moment on the cross, when Jesus became sin on our behalf, that God the Father, in a sense, turned His back upon the Son. It says in Hab. 1:13 that God is too pure to look upon evil. Therefore, it is possible that when Jesus bore our sins in His body on the cross (1 Pet. 2:24), that the Father, spiritually, turned away. At that time, the Son may have cried out.

    One thing is for sure. We have no capacity to appreciate the utterly horrific experience of having the sins of the world put upon the Lord Jesus as He hung, in excruciating pain, from that cross. The physical pain was immense. The spiritual one must have been even greater.

    That shows us clearly how much God loves us.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    අපි බලමු දැන් A කියන පුද්ගලයා මෙකට කොහොමද පිලිතුරු දෙන්නෙ කියාලා

    Question of Origin? මම තමයි Origin එක
    Question of Meaning? මට වැදගෙන ඉන්න එක තමයි Meaning එක
    Question of Morality? දෙවියන්ගෙ Standards එකෙන් ත්මයි Morality එක අවේ
    Question of Destiny? ස්වර්ගය භෞතිකය දෙවල්ලුත් සමග

    අපි බලමු දැන් B කියන පුද්ගලයා මෙකට කොහොමද පිලිතුරු දෙන්නෙ කියාලා

    Question of Origin? එහෙම පටන් ගැන්මක් නැත, එය සොයන්නට යන්න එපා
    Question of Meaning? මේ ලොකය මයාවකි, සැබැ අර්තයක් නොමැති
    Question of Morality? අවෙ කෙසෙදැයි නොදනිම, එහෙම ධර්මතාවයක් තියෙන එක හොදට ගියා
    Question of Destiny? හරියටම කියන්නට බැ පව් පින් අනුව විවිද් ලොකවලට යාහැක


    අපි බලමු දැන් C කියන පුද්ගලයා මෙකට කොහොමද පිලිතුරු දෙන්නෙ කියාලා

    Question of Origin? I am the Alpha and the Omega

    Question of Meaning? To find true God in this life and have relationship with him, since God is Love , you should love one another. Whoever does not love does not know God, because God is love.

    Question of Morality? Law is given by the Lord those who break it should held resposibility of breaking it

    Question of Destiny? “Do not let your hearts be troubled. Trust in God; trust also in me. 2 In my Father’s house are many rooms; if it were not so, I would have told you. I am going there to prepare a place for you. 3 And if I go and prepare a place for you, I will come back and take you to be with me that you also may be where I am. 4 You know the way to the place where I am going.”
     
    Last edited: