LIVE බයිට් වීම

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    ඉරාජ් ගේ පඩ විතරයි,:P, වෑඩ බෑ.... මෙන්න වෑඩ්ඩො:yes::yes:




     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    sFun_bricks.gif
    sFun_bricks.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ඉරාජ් කියන්නේ..
    සංගිත සම්මිශ්‍රණය කරලා නිර්මාණ බිහි කිරිමට දක්ෂ පුද්ගලයෙක්..
    ඒ වගේම හැම නිර්මාණයකටම..
    සාර්ථකව පැත්තකින් ඉදලා දායාද කරලා තියෙනවා..
    විශේෂයෙන් විඩියෝ වලට..
    කොහොම වුනත්..
    මොහු සංගිත අංශයට දක්ෂ වුනාට සිංදු කියන්න තරම් දක්ෂතාවක් නෑ..
    බොහෝ දෙනෙක් ගේ ඉල්ලිම හින්දායි සිංදු කියන්න ඇවිත් තියෙන්නේ..
    මොනවා වුනත්..
    රැප් කිරිමට වොයිස් බිට් ඉදිරිපත් කරන්න නම් මනා දක්ෂතාවයක් මොහුට තියෙනවා.. ඒත් මේ සිදුවිම නම් ඇත්තටම ඉල්ලන් කෑමක් කියලායි කියන්න වෙන්නේ..
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඉරාජ්ට තියෙන්නෙනම් අලි ඩොලර් ටෝක්ස්. සිංදු කියන්න බැරි නම් පැත්තකට වෙලා හිටිටනම් ඉවරයි. හිපොප් කරල ගම කාලා දැන් එනව ටෙක්නො ට්‍රාන්ස්, හවුස් වල‍ට වැඩේ දෙන්න.:frown::frown: