බුදුඅය්යේ....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඉතුරු කාලේ හොඳටම ඇති තාම පරක්කු නැ...

    දැන්වත් වැඩ කරපන්..............
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ බන් ඕව මොනවද:growl:
    මම පලවෙනි පාර fail:baffled:
    S දෙකයි:lol::lol:
    ඔන්න කරන්න දෙයක් නැති නිසා ආයේ කරන්න ගත්ත:nerd:
    කොහේ කරන්නද යාලුවෝ තමයි හෙනේ:angry::angry:
    ඔන්න පිස්සු කෙලලා කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙලා සේරම කරලා අන්තිමේදී මාර්තු වලටත් ආවා:(
    එතකොටම මොකක්ද කතන්දරයක් ගිහින් විභාගේ ජුනි වලට කල් ගියා 2006:rolleyes:
    මම මාර්තු වල ඉංද එක දිගට වැඩ කරා:yes:
    හැබැයි අරුන්ට හොරෙන්;)
    ට්‍රයි එක දුන්නේ open එකේ course එකකටවත් සෙට් වෙන්න පාස් වෙන්න හැබැයි result ආවහම මම ෆුල් time කැම්පස් එකකටම තේරිලා:):)
    දැන් ඔය විකාර නවත්තලා වැඩ කරපන් බන්
    උඹට පුළුවන් (මගේ ඕ-ලෙවල් උඹේ තරම් හොඳ නැත එකයි දැම්මේ නැත්තේ :baffled::P)
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    mulin ma umba langa phone ekak tiyanawa nam eka ain karapan.

    yaaluwanta one magulak karanna kiyala iskole teachers meet wela seen eka kiyapan , hitata aragena karana wede hariyata karapan. echarai
    :yes:

    kollanta wada teachrslath ekka fit eka tiya ganing.wali daganna epa.ethakota teachers la umbata help karai
    ;)

    mama gawa thienne 1100 nokia phone ekak . ekata ballek wath call karanna.. eka nisa phone awulak na aiye. apoooo mama mata gahala giyath guti kanawa misak wali daganna dial ekak neme... mama p dial ekak kiyala hithanna epa.. mata gahanna bari kamak na.. but oya wali walin wenne tharaha karayek wadi wena eka ,, ahhh nadda???

    :yes::yes::yes:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    bump 1 ubata pihitak wewaaa


    Same story. O/L 7-A's 3-C's. Did Bio. Bio-S Chem-W phy-W...


    ඇයි බුදු මල්ලියෙ මාස 7ක් තියන් ලපන් ගහනවද?:angry::angry:
    Resultඑක ගැන හිතන්නෙ නැතුව වැඩ කරපන්.. attempts 3ක් තියනවනේ...;)


    thankyou 4 cmmntz:):):):):):):)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    අය්යෙ මට නම් කවදාවත් කෙල්ලෙක් ඉදලා නැ. මම පන්ති කට් කරල නැ. මම බොන්නැ. ඇත්තම කිව්වොත් මම කෙලපු පිස්සුවක් නැ. මම O/L හොදට පාස් A 8- B 1 K තියනව නමුත් දැන් මට කෙල වෙලා 2012 A/L .. කරන්න පටන් ගත්තෙ BIO දැන් අත හරින්න බැ.. යාලුවො ඉන්නවා දනුය් මට තේරෙන්න මුන් එකට පිස්සු කෙලියට ගෙදර ගිහින් ගානට වැඩ කරල කියලා.. අය්යෙ අම්ම බලන් ඉන්නවා මම PASS වේ කියලා.. මම මොකද කරන්නෙ අය්යෙ. තව මාස 7ය් අය්යෙ. TERM TEST 4 ක් තිබ්බා මම අන්තිම 1ST TERM එකේ .. ඇත්තම කිව්වොත් 1st term 1 හැර අනෙක් එවායෙ විභාගෙට එකෙක් දෙන්නෙක් ආවෙ නැ.. එක නිසා මම අන්තිම නෙමේ මට දැන් වැඩ කරන්න ඔනා.. ඒත් එක තැන ඉදලා පුරුද්ද නැ මම මොකද කරන්නෙ.. මට මැරෙන්නත් බැ..

    ekata ekak gelapenne nene ban///???Umbama kiyala thiyenne pissu keliyeth ne kiyala...??:confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ඇයි බුදු මල්ලියෙ මාස 7ක් තියන් ලපන් ගහනවද?:angry::angry:
    Resultඑක ගැන හිතන්නෙ නැතුව වැඩ කරපන්.. attempts 3ක් තියනවනේ...;)

    හ්ම්ම්ම් ..... ඇත්ත මම දැන් මාස 7 ට try කරනවා ...

    shi 3 k thiyanawane 1 para bainam 2 wani parath karanawa faild kiyala marenna :(
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    machan lassana/ kiyawanna puluwan akuru thiyana ekekgen (even from senior ) complete note set ekak photocopy karaganin, ita passe revision class ekkata ringala(better if group) physics, and chemestry wala organic and physical chemestry ganan tika hadana hati godada ganin.(group class kivve umbata bari tika itharak ethakota ahaganna puluwan nisa.

    EElangata okkoma bio and ithiri chemestry (general, organic, inorganic, commarcial che. ) tika photocopy karapu note walin highlight karanagaman kiyawagena palayan. Umba masa 7 yanakota me highlight karapuwa 5 times wath kiyawala thiyenna one.

    me athara tikak withara me weda yanakota mulinma past 5 yrs wala withara MCQ nikamata time karala karapan,

    Anthima masa deka ithara wenakota essay eva nikan hithen wage point form eken liyanna puluwanda balapan.( A/L question and Answer books according to marking scheem thiyanawa)

    wadagathma de thama phone, Internnet, facebook, aadhi siyalu kalayakana weda walin me masa ate ain weyan.

    I did it few yrs back after realizing what other friends really doing after behaving like pissu kelinava"

    as in ur case i did it in less than 9 months, got through A/l with AABB and now studing for postgraduate.

    goodluck.... you can do it


    aththatama ekatama sthoothi karanna ona aiyata mata mehema diga advise ekak dunnata.. mata papers karanna giyata prashna deka thunai karanna puluwan eeta passe padan karanna ona kiyala hithenawa eeta assee ekath bageta mekath bageta eka thama seen eka..
    mamath dan target karala thiyenne a/l walata aniwa ena padan tika cover karaganna.. aiya kiwwa wage chemistry wala physical organic wage.. phy6 wala thapaya wage ewa.. thanx aiyyya advise ekata:yes::yes:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    Bayawenna epa ban..:cool::cool:
    adama past papers (uththara thiyena past papers poth thiyenawane :yes::yes:) aragena dawasata eka pepar 1 gane karapan. mulinma eka prashnayakwath karaganna beriwei, :sorry::sorry:
    aath paper eka karanakan uththara balanna epa, putuwen nagitinna epa, danna tika piliwalakata liyapan.. eta passe liyapu tika harida balanna.:nerd::nerd::nerd:

    elagata danne nathi,waraduna ewaye uththra balanna .. a uththara therum ganna try karanna,therenne nathinam teachrlagen ahanna. :nerd::nerd::nerd:
    me widiyata hamdaaaama karanna exam 1ta yanakan.. monama hethuwak nisawath nokara enna epa.:yes::yes::yes:

    wadakarala ewara unama a kola tika wisikaranna epa, file 1ka dala aran thiyanna.:rolleyes::rolleyes: ubata anthimata wada karapu tharama dakkama ubata confidence ekak aawi.. :cool::cool::cool:

    anith karane, short note ekak gahapan hama padamatama... mathaka thiyaganna ona ewa lokuwata adala biththiye gahapan..:yes::yes::yes: (mama A/L karanakota room ake okkoma biththi wahennam gahauwa :shocked::shocked::shocked:)

    thawa monawa hari danaganna onenam PM karapan. mama meka hadissiye ketuwe..:):):)
    passe mathak unoth thawa monawa hari help 1ta dannam..

    thankyou aiyyye... mama me commentz tika puluwan hamadhama kiyawanwa nawatha nawatha mathak wenna thankyou
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    එක්සැම් එකට මාස 7ක් තියන් උබ මේකෙ මොනව කරනවද බන්? ගිහින් පාඩම් කරපන්..මාස7ක් හොඳටම ඇති කොල්ලො මෙඩිසින් යන්න නම් නෙවෙයි,සබ්ජෙක්ට් ටික ගොඩ ගන්න..හැබැයි මල්ලි උබට මෙඩිසින් යන්න ඕන නම් මේ මාස 7 උබට හොඳටම ඇති..පේපර් කරපන් අවුරුදු 20ක වත්,කරන්න බැරිනම් උත්තර බලල ප්‍රශ්න එන විදිය තේරුම් අරගනින්,පුලුවන් නම් ඒවයේ උත්තර මතක තියාගනින් (දෙතුන්පාරක් ඕවා බලනකොට ඉබේම මතක හිටිනවා බන් :))ඕවම තමයි කරකවලා දාන්නෙ..උබට ජය!

    ඇත්ත මම දැන් එලකිරි එන එක හා internet යන එක අඩු කරනව දවසට පැය භාගෙකට අද අවෙ නැත්නම් මට commentz ටික බලගන්න වෙන්නැනෙ එකය් එල thnkyou 4 comment :yes::yes:
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    Maasa 7k hodatama athie..
    A/L set pitin godayanna baha..,uba ube wade kara ganin
    uba padam karala iwarawela yaluwantath kiyala deyan :D :D
    ubathgoda yaluwoth goda :)
    S-3 kata try karanna epaa A-3 kata try karapan ethakota C-3k wath enawa :)
    :):):):) mama try karanawa thankx 4 comment
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    Biology නම් fail වෙන්න තමයි අමාරු කියල කතාවකුත් තියෙනව.ඒ නිසා ගොඩ දා ගැනීම උඹට බාරයි.අනිත් දෙක ගැන පොඩි අදහසක් දෙන්නම්.chemistry නම් කරන්න තියෙන්නෙ පාඩම් කරන එක තමයි.chemicals වල පාට,භෞතික ගුණ,රසායනික ගුණ ect.ඒ කියන්නෙ organic and in-organic කටපාඩම් කරන්න තමයි තියෙන්නෙ.බොරු කියන්න දෙයක් නෑ chemistry ගොඩ දාගන්න මීටරයක් ඕනෙ නෑ.පාඩම් කිරීමක් තමයි තියෙන්නෙ.පරිවර්තන කරන්න පුලුවන් තරන්.රචනා ප්‍රශ්නයක්ම තියෙනව නේද පරිවර්ථන වලින්?.හැබැයි physicalවල ගනන් හදල පුරුදු වෙන්න.එකම වගේ ගණන් කොහොමත් එන්නෙ.
    Physicsවලත් කරන්න මහ ලොකු දෙයක් නෑ.තියරිය ඔළුවට දාගන්න.ගණන් හදන්න.ගොඩක්ම වැදගත් දේ තම්යි practicals කරල පිලිවෙලකට ලියල තියාගන්න.එව්ව දෙතුන් පාරක් බලන්න.එහෙම ලියල නැත්තන් ලියපු එකෙක්ගෙන් කොපියක් හරි ගහගන්න.

    මේ ඔක්කොටම වඩා ලේසිම විදිහක් තියෙනව.උඹට විභාගෙ පාස්වෙන්න ආසාවක් තියෙනවනන් මේක කරපන්.නැත්තන් නොකර හිටපන්.තව මාස 7ක් තියෙනව,ඒ මාස 7 ඇතුලත Past papers කරපන් දෙපාරක්වත් අඩුමගානෙ.1980 විතර ඉඳන් බහුවරන කරපන් 1990 විතර ඉඳන් ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න කරපන්.ආය දෙයක් තියෙනව.Dr.රෝසගෙ බහුවරණ විවරණ පොත් තියෙනව එව්ව අරන් කියවපන්.මොකද මිනිහගෙ ගනන් ගොඩක් වෙලාවට හදන්න පුළුවන් මිනිහගෙ ක්‍රමේට විතරයි.වෙන විදිහවලට හැදුවොත් අවුරුද්දක් උනත් හදන්න පුළුවන්:rolleyes:.
    Chemistry බහුවරන කරනකොට අවුරුදු 10ක විතර m.c.q වල ප්‍රශ්නවලට උඹම විවිරණ ලියපන්.විවරණ පොත් අරගෙන කියවපන්.අවුරුදු 5ක විතර ප්‍රශ්න වලට විවරණ ලියල බලපන්කො,හැම අවුරුද්දෙම එන ප්‍රශ්න වල තියෙන්නෙ එකම තියරිය කියල උඹටම තේරෙයි:lol:.

    උඹලට සමහර විට තාම syllabus ඉවරත් නැතුව ඇති.පුළුවන් ප්‍රශ්න කරපන්.තැනින් තැනින් කරද්දි එපාවෙයි.ඒත් ඒ ගැන හිතන්නෙ නැතුව කරපන්.මොකද උඹට විතරක් නෙවෙයි හැම එකාටම ඔය ප්‍රශ්නෙ තියෙනවනෙ.

    Past papers දෙපාරක් කරොත්නන් උඹට නිකම්ම පාස් වෙනවට වඩායමක් ලබා ගන්න පුළුවන්.කියන තරන් කරන එක ලේසි නෑ.ඒත් මේ ටික කරොත් උඹ ගොඩ යනව sure
    :yes:

    බය නැතුව relax එකේ ඉන්න බලපන්.Good Luck:)

    කියන තරම කරන්න ලේසි නෑ . ඒත් දැන්නම් කරන්නම වෙනවා නැත්තම් ජීවිතෙම ඉවරය්. ඇත්තටම අය්ය කියපු විදිහට PRACTICAL ටික ගොඩ දා ගන්න ඔන්න මගෙ PRACTICAL BOOK එකනම් මෙලෝ රහක් නැ
    :):) THANX 4 COMMENT