Anthurium

Well-known member
  • May 15, 2017
    437
    714
    93
    චූ පැත්තෙන් හිතලා තීරණ ගන්න එපා.

    කියන්නෙ නෑ මම.

    කොයි වගේද කෙල්ල ඒවගෙ ජනප්‍රිය කෙනෙක් ගැන කියන්න අපිට:P
    නිලියෙක්වත් නෑ බන් ඒවගේ. හැබැයි නිලියෝ කැලේ බන් එයා එක්ක බලද්දී. මටත් ලේසියෙන් උතුර-දකුණ මාරු වෙන්නේ නෑ බන්. ඒත් මෙතෙන්දි එහෙම උනා. මට ඒ වෙලාවේ මොකක්හරි වයර් ෂෝට් එකක් වෙලා වැදිරියෙක් වගේ එකක් ලස්සනට පෙනුනද දන්නේ නැති නිසා ශේප් එකේ අම්මට කියල බැලුව. අම්ම කලින්ම දැකල තිබුන ඒකි සුපිරි ලස්සනයි කියල. ඒ කියන්නේ මට වයර් ෂෝට් වෙලා නෑ. :ROFLMAO:

    Umba kora una kiyana seen eka ekita therenawa ethakota wade amaru wenawa..
    Issella calm downwela wadeta bahapan..
    එළ එළ. මෙන්න මෙව්වනේ බන් උත්තර.
     
    • Haha
    Reactions: Bam and Daminduwa

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,093
    2,534
    113
    මචං... උත්තරයක් දෙන්න තිබ්බා... පොටෝ එකක් නැතුව අමාරුයි... ඒ ලගින් යන එකක් හරි දාපන්
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    536
    383
    63
    හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....

    මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.
    ටන්ට ටාන්.
    මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න.
    තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්‍රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි. :lol: :lol: ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.
    අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල.
    මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්.
    ඒත් මෙතන ප්‍රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි.
    මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ. :lol:


    මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??
    (ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).
    Have a wank first and try to think of this girl again, you could decide it after :ROFLMAO: