BEST in Sri Lanka !!●●●▬▬▬▬▬▬▬▬ ●●● (OMG)
A/L වලට ලන්කාවෙ වලට ඉන්න හොදම ගුරුවරු කවුද ?
Bio Science : ??
Physics : ??
Chemistry : ??
එක පාරට මතක් වෙන්නේ නැත්තම් බම්ප් කරලාවත් යන්න
... මම කෙම්(chemistry) ගියෙ කේ.සිරි ගාවට ..බට් ඌ එච්චරම ඇල්ලුවෙ නෑ.
. අපේ Brother ඊලගට උ.පෙ. කරනවා..
ගම්පහ,නුගේගොඩ,මීගමුව,වෙන්නප්පුව,කුරුනෑගල,කොලඹ පැත්තේ පට්ටම පොරවල් ටිකක් තමා ඕනා කරන්නේ..
පන්ති තියෙන තැනත් පෝස්ට් කරොත් ලොකු උදව්වක් වෙයි.. 