BEST in Sri Lanka !!●●●▬▬▬▬▬▬▬▬ ●●● (OMG)

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
BEST in Sri Lanka !!●●●▬▬▬▬▬▬▬▬ ●●● (OMG)

A/L වලට ලන්කාවෙ වලට ඉන්න හොදම ගුරුවරු කවුද ?


Bio Science : ?? :nerd:

Physics : ?? :sorry:

Chemistry :
?? :oo:

එක පාරට මතක් වෙන්නේ නැත්තම් බම්ප් කරලාවත් යන්න :)... මම කෙම්(chemistry) ගියෙ කේ.සිරි ගාවට ..බට් ඌ එච්චරම ඇල්ලුවෙ නෑ.:baffled:. අපේ Brother ඊලගට උ.පෙ. කරනවා..:)
ගම්පහ,නුගේගොඩ,මීගමුව,වෙන්නප්පුව,කුරුනෑගල,කොලඹ පැත්තේ පට්ටම පොරවල් ටිකක් තමා ඕනා කරන්නේ.. :P:dull: පන්ති තියෙන තැනත් පෝස්ට් කරොත් ලොකු උදව්වක් වෙයි.. :P:dull::)
 
  • Like
Reactions: earl007
Bio Science : Karnika madam
11.gif

Physics : Thulitha sir
11.gif

Chemistry : Argon sir
11.gif
 

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island
    uba wennappuweda
    Phy6-dan pussage kale iwari samitha rathnayaka dan best
    chem-prasanna baddewithana best eke dekak na
    Bio-susantha wikramasingha :)