Niyama Photoshop CS5 Crack ekak onada?

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    හැමෝම දන්නවනේ Photoshop ගැන. ඕකට Crack එකක් හොයන්න මං මාර කට්ටක් කෑවා. දැනට ගොඩාක් ප්‍රසිද්ධම Crack එක වෙන්නේ Host Files edit කරන එක තමයි. ඒක ගොඩාක් අයට තේරෙනවා අඩුයි. ගොඩාක් අයට නෙමෙයි මට නම් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැ.

    1.jpg


    ඉතින් ඔහොම Crack හොයා හොයා ඉන්නකොට මරු Crack එකක් හම්බ වුණා. මේක දාලා මං Photoshop අප්ඩේටුත් කරා. නියමෙට වැඩ කරනවා තාමත්. පහල තියෙන ලින්ක් එකෙන් ඒක මුලින්ම බාගන්නකෝ

    http://www.mediafire.com/?3zyzf2san2dh9vr

    මුලින්ම ඔයා බාගත්ත ෆයිල් එක extract කරගත්තට පස්සේ ඒකෙ තියෙන Serial Number 1ක් Photoshop ඉන්ස්ටෝල් කරනකොට දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ කරන්න.

    ඊට පස්සේ disable_activation කියන ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක run කරන්න. දැන් වැඩේ ගොඩාක් දුරට හරි. ඔයාගේ පරිගණකය 32bit ද 64bit ද කියලා ඔයා මුලින් දැනගෙන ඉන්න ඕනා.

    ඔයාගේ පරිගණකය 32bit නම් 32 Bit (X86) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරන්න. ඔයාගේ පරිගණකය 64bit නම් 64 Bit (X64) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරගන්න.

    ඉන්පසුව ඒ ෆයිල් එක C:\Program Files\Adobe\Adobe Photoshop CS5 මේ path ඒකෙ තියෙන ෆෝල්ඩරයට කොපි කරන්න. ඒක කොපි කරනකොට තව ෆයිල් එකක් replace කරන්න අහයි. ඔයා බය නැතුව replace කරන්න.

    දැන් වැඩේ හරි. දැන් ඉතින් වැඩේ හරියටම හරිද කියලත් දැනගන්න එපැයි. ඉතින් ඔයා Photoshop අප්ඩේට් කරලම බලන්නකෝ.


    2.jpg


    දැනටමත් ඔයාගේ Photoshop අප්ඩේට් වෙලා නම් මෙහෙම පණිවුඩයක් එයි. නැත්නම් ඔයා අප්ඩේට් කරලා බලන්න. ඔන්න දැන් වැඩේ හරි. වැදගත් පොස්ට් එකක් කියලා හිතෙනවා නම් මේක share කරාට මං තරහා වෙන්නේ නෑ.

    මේ ලින්ක් එකට like දාන්න යාලුවනේ. ඒක තමයි මට කරන ලොකුම උදව්ව.
    ජය වේවා!!

    Like This
    Code:
     http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ ගොඩක් ස්තුති මචං
    සුභ නව වසරක් වේවා! :D