SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක් අධිවේගයකින් (16M
SLT බ්‍රොඩ්බෑන්ඩ් සමඟ ඔබේ
www හතර ගුණයක් දක්වා වැඩි වර්ධනය වූ
අධිවේගයකින්
www හතර ගුණයක් දක්වා වැඩි වර්ධනය වූ
අධිවේගයකින්
ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්රයට පෙරළිකාර නව වෙනසක් හදුන්වාදෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් තම බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 4 ගුණයක් දක්වා වර්ධනය වූ නව ප්‍රවේගයක් තිළිණ කරයි. 2012 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක මෙම නවමු සේවාව සමග එක්වී තත්පරයට මෙගාබයිට් 16 (16Mbps) දක්වා වර්ධනය වූ අධිවේගයක් ඔබට අත්විදිය හැකිය. කවදත් රටේ අන්තර්ජාල භාවිතාව ගුණාත්මකව ඉහළ නංවමින් පෙරළිකාර වෙනසකට මුල පුරන ශ්‍රී ලංකා ටෙලිකොම් නව වසරට හදුන්වාදෙන මෙම නව වෙනස සමග රට පුරා විසිර පැතිරුණ පාරිභෝගිකයන්ට සහ නව සබදතා හිමියන්ට ද එක්විය හැකිය. මේ සදහා ඔබේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි තෝරාගත හැකි නව අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් පැකේජ ගණනාවක් ද හදුන්වා දී ඇත. සිව් ගුණයක් දක්වා ඉහළ යන මෙම නව අධිවේගී ප්‍රවේගය සමග නව වසරේ ඔබේ අන්තර්ජාල ප්‍රවේශය වඩාත් පහසු කරවීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිහරණය ඉහළ නැංවීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්රමුඛ අපේක්ෂාවයි.
නව වසරේදීත් වැඩි දියුණු වන ආර්ථික සංවර්ධනයට සහ සමාජීය සශ්‍රීකත්වයට ජාතික සන්නිවේදන සේවා දායකයා ලෙස වර්ධනීය වූ විශිෂ්ට සේවාවක් ලබාදීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි. ඒ සදහා පුරෝගාමී වෙමින් නව වසර උදාවේ සිට SLT බ්‍රොaඩ්බෑන්ඩ් වේගය හතර ගුණයක් දක්වා වර්ධනය කර ඇත. එහිදී තත්පරයට මෙගාබයිට් 16 ක් (16ඵඉචි) දක්වා ඉහළ නැංවුණු අධිවේගයක් පාරිභෝගිකයන්ට අත්විදිය හැකිය.
එකම රටක් එකම හඩක් තේමාවෙන් ගුණාත්මකව සන්නිවේදනයක් රට තුළ ඇති කළ ශ්‍රී ලංකා ටෙලිකොම් රට පුරා සිටින පාරිභෝගිකයන් ගේ විවිධ වූ අවශ්‍යතා හදුනාගනිමින් නිසි සන්නිවේදනයෙන් සහෝදරත්වය සමගිය ගොඩනැංවීම සදහා වැඩිදියුණු වූ සේවාවන් හදුන්වාදීමට තවදුරටත් බලාපොරොත්තු වෙයි. හදුන්වාදෙන අසමසම වූ බ්‍රොaඩ්බෑන්ඩ් අත්දැකීමත් සමග එක්ව වසර පුරා ඔබේ දැනුම විනෝදය සහ සබදතා වැඩිදියුණු කර ගත හැක.

Last edited: