2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔවුන් අපිව පාලනය කරන්නේ නෑ.අද ඔබලා දකින පාලනය සහ දැක ඇති පාලනය සහ එය හුඟක් වෙනස්.ඒක නිසා තමයි මම කියන්නේ අලුත් දැකීමක්.මම කලින් කීවා අපි දැකලා තියෙන ප්‍රබල වර්ණයක් තමයි රතු.නමුත් ඒ වගේම අපි ජීවිතේට නොදැකපු ප්‍රබල වර්ණ තියෙනවා.

    මිනිස්සුන්ගේ පියවි ඇසට පෙන්නෙ නැත්තන් එක අපිට වර්නයක් වෙන්න විදියක් නැහැනේ:oo:
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්‍රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්‍රමාණවත් නොවනු ඇති බැවිනි.

    yes yes 2012 ape year aka thama elamakiri.......................:D:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිස්සුන්ගේ පියවි ඇසට පෙන්නෙ නැත්තන් එක අපිට වර්නයක් වෙන්න විදියක් නැහැනේ:oo:

    ඒ වර්නේ අපිට පේන්න හම්බෙලා නැති වෙන්න පුලුවන්.
    අපේ පෘතුවියේ ඒ වර්ණ තාම නැති වෙලා තියෙන්න පුලුවන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මීට කලින් හුඟක් වැදගත් සාධක සහ තොරතුරු පිටසක්වල ජීවීන් පෘථිවි වාසින්ට ලබා දුන්නා.නමුත් ලෝක නායකයන් සහ දේශපාලනඥයන් ඒවා මිනිසුන්ගෙන් වසන් කරා.ඒවා හැංගුවා.ඒක නිසා ඔවුන් අවබෝධ කරගත්තා අපේ නායකයන් අපේ නියෝජිතය හෝ ආරක්ෂකයන් නොවන බව. මේ නිසා ඔවුන් කෙලින්ම මානවයන් සමග සම්බන්ධතා පටන් ගනු ඇත.

    ඔව්.
    කතාවේ ඇත්තක් තියනවා.
    Area 51 එක ගැන වසන් කරන්න කොච්චර මහන්සි ගත්තත් ඒක කරන්න බැරි උනා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔවුන් 2002 වසරේ ඉතාම වැදගත් පණිවුඩයක් එවලා තියෙනවා. නමුත් ඊට වසර 10කට පසු 2012 තමයි ඔවුන්ගේ වැදගත්ම වැඩ කොටස සිදුවන්නේ.


    2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
    පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.
    පිරමීඩ හදන්න උදව් කරේ පිටසක්වලින් කියලා මතයක් තියනවා.ඒක බැහැර කරන්න බැරි ඉතාම ප්‍රබල මතයක්.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
    පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.
    පිරමීඩ හදන්න උදව් කරේ පිටසක්වලින් කියලා මතයක් තියනවා.ඒක බැහැර කරන්න බැරි ඉතාම ප්‍රබල මතයක්.
    මීට වසර දහස් ගානකට පැමිනි පිටසක්වල ජීවීන් කන්ඩයමක් ඔවුන්ගේ යානයේ ඇති වූ දෝෂයක් නිසා පෘථිවියට බැස්සා.නමුත් ඔවුන් සිය මව් තාරකා මණ්ඩලය සමග තියෙන සබඳතාව ඇන හිටීම නිසා ඔවුන් සිටින ස්ථානය පෙන්වීමේ සලකුනක් ලෙස පිරමිඩ නිර්මානය කරන ලදි.නමුත් ඔවුන්ව ඔරියන් කන්ඩයමක් විසින් මුදවාගෙන ‍රැගෙන ගියා.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
    පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.
    ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්‍රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්‍රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    නව තාරකා යුගයට පිටසක්වල ජීවීන් ඔබ පිලිගනී,
     

    starDate

    Member
    Jan 1, 2012
    1
    0
    0
    පිටසක්වල ජීවින් ධනවාදයට කැමති නෑ,මේ ගැන හුඟක් මැසේජ්ස් එවලා තියෙනවා.
     
    Status
    Not open for further replies.