people who do not agree/ cant change will cease to exist....they are not part of the inter-galactic era.![]()
ඔවුන් අපිව පාලනය කරන්නේ නෑ.අද ඔබලා දකින පාලනය සහ දැක ඇති පාලනය සහ එය හුඟක් වෙනස්.ඒක නිසා තමයි මම කියන්නේ අලුත් දැකීමක්.මම කලින් කීවා අපි දැකලා තියෙන ප්රබල වර්ණයක් තමයි රතු.නමුත් ඒ වගේම අපි ජීවිතේට නොදැකපු ප්රබල වර්ණ තියෙනවා.

2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්රමාණවත් නොවනු ඇති බැවිනි.




මිනිස්සුන්ගේ පියවි ඇසට පෙන්නෙ නැත්තන් එක අපිට වර්නයක් වෙන්න විදියක් නැහැනේ![]()
මීට කලින් හුඟක් වැදගත් සාධක සහ තොරතුරු පිටසක්වල ජීවීන් පෘථිවි වාසින්ට ලබා දුන්නා.නමුත් ලෝක නායකයන් සහ දේශපාලනඥයන් ඒවා මිනිසුන්ගෙන් වසන් කරා.ඒවා හැංගුවා.ඒක නිසා ඔවුන් අවබෝධ කරගත්තා අපේ නායකයන් අපේ නියෝජිතය හෝ ආරක්ෂකයන් නොවන බව. මේ නිසා ඔවුන් කෙලින්ම මානවයන් සමග සම්බන්ධතා පටන් ගනු ඇත.
ඔවුන් 2002 වසරේ ඉතාම වැදගත් පණිවුඩයක් එවලා තියෙනවා. නමුත් ඊට වසර 10කට පසු 2012 තමයි ඔවුන්ගේ වැදගත්ම වැඩ කොටස සිදුවන්නේ.
මීට වසර දහස් ගානකට පැමිනි පිටසක්වල ජීවීන් කන්ඩයමක් ඔවුන්ගේ යානයේ ඇති වූ දෝෂයක් නිසා පෘථිවියට බැස්සා.නමුත් ඔවුන් සිය මව් තාරකා මණ්ඩලය සමග තියෙන සබඳතාව ඇන හිටීම නිසා ඔවුන් සිටින ස්ථානය පෙන්වීමේ සලකුනක් ලෙස පිරමිඩ නිර්මානය කරන ලදි.නමුත් ඔවුන්ව ඔරියන් කන්ඩයමක් විසින් මුදවාගෙන රැගෙන ගියා.2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.
පිරමීඩ හදන්න උදව් කරේ පිටසක්වලින් කියලා මතයක් තියනවා.ඒක බැහැර කරන්න බැරි ඉතාම ප්රබල මතයක්.
ඒවා කියල දෙන්න තමයි පිටසක්වල ජීවින් අන්තර්ජාලයට විවිධාකාර ක්රම මගින් පනිවුඩ එවන්නේ.ඔවුන් කතා කරන්නේ ඔබ වැනි අයට මිස ඔබාමලාට නෙවෙයි.මේවා විවිධ ක්රම මගින් මේ වෙනකොට ඔබ වෙත එනු ඇත. පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.