free 500 RS in 2 DAYS



කොහොමද යාලුවනේ..අද අලුත් අවුරුද්දේ පලවෙනි දවස..ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉතිං අද මම අරන් අවා තවත් හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්..ඒ තමා දවස් දෙකක් තුනක් අතුලත රුපියල් 500 වගේ මුදලක් කිසිම මහන්සියක් නැතුවම ක්ලික් කරලා විතරක් හොයාගන්න විදියක් අරන්..ඉතිං හැමෝම කැමතිනේ නිකම් ඉදන් කීයක් හරි අතට ගන්න..හැබයි තව දෙයක් යාළුවනේ මේක අන්තර්ජාලයෙන් හම්බවෙන දීමනාවක් වගේ එකක් මිසක් නිකම් ඉදන් සල්ලි හොයන්න ලැහැස්තිවෙන්න එපා කවුරුත්..එහෙම අය ඉන්නවනම් දැන්මම අදහස අතාරින එක හොදා..ඕං මම කිවුවා..

හරි හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ

මුලින්ම කියන ඔනෙ කරන්න කලින් මේ පේජ් එක හොදට කියවලා එහම වැඩ පටන් ගන්න! අනිවාර්යෙන් ඔක්කොම කියවන්න! පියවර එකක්වත් වරද්දන්න එපා

අපිට මේකට ඕනේ වෙන්නේ කම්පියුටර් එකකුයි ඉන්ටර්නෙට් පහසුකමයි විතරයි..අහ් මවුස් එකකුත් ඔනේ


මුලින්ම කරන්න තියෙන්නේ මෙතන ක්ලික් කරලා ඔයාල සයිට් එකට ලොග් වෙන එක..ඔයාලා එකවුන්ට් එකක් හදද්දී ඔයාලගේ ෆේස් බුකියට ලොග් වෙන්න ඉල්ලයි..ඒක යස් කරන්න..ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනයට මේල් එකක් එවයි..අන්න එකට ගිහින් ඔයාල මේ හදාගත්ත එකවුන්ට් එක වෙරිෆයි කරන්න ඔනේ..










ඉට පස්සේ කරන්න තියෙන්නෙ ගෙට් ක්‍රෙඩිට්ස් ගිහිල්ල එකේ තියන ෆේස්බුක් ෆෑන් පේජ් ලයික් කරන්න විතරයි..වැඩේ ලෙසී..ඔයලට දකුණු පත්තේ පෙනෙවි ඔයාලගේ ක්‍රෙඩිට් බැලන්ස් එකත්..











ඔයාලගේ ගාන යූරෝ 5ක් උනාම ඔයාලට පේපැල් එකක් හරහා සල්ලි ගෙන්න ගන්න හරි ඊබේ එකෙ බඩු ගනිද්දි ගෙවන්න හරි පූළුවන් :)

එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් දාලම යන්න..බලලා දැක්කේ නැ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්නේ නැතුව..අදට මම ගිහින් එන්නම්..

****************************

referral link removed

MOD

 
Last edited by a moderator:

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
උඹ දැනට කී පාරක් සල්ලි අරන් තියද? උබට ලැබිලත් නැතුවද අපිව යවන්න යන්නෙ?
 
ස්ක්‍රීන් එකක් දාපන් බලන්න!:)

ela damma


lol ela ela

ada register unama credit 1000 denawada

ow macho ubala patanganiddi 1000k denawa habai e kiyanne salli neme credit kiyala wenama cn ekak euro 1k free mulinma....ah thawa ekak waradilawath ubalage fan page mekata add karanna yanna wepa like daganna...ubalage thiyana salli - ganak wela nawathiiiwi :P ;)



:lol::lol::lol::lol:
 
ස්ක්‍රීන් එකක් දාපන් බලන්න!:)


onna damma lokka...ubata ocharatama sure natham nokara idapan...
habai ithin nikam thiyana net eken click ekak dala sali hoyanna pulwannam try ekak dila baluawat naraka naha neh :P ube kemeththak lokka :) :)



078e9.jpg
http://www.imagehousing.com/image/934868
 
Last edited: