free 500 RS in 2 DAYS

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
habai ithin nikam thiyana net eken click ekak dala sali hoyanna pulwannam try ekak dila baluawat naraka naha neh

elakiri.com/forum/showthread.php?t=1286858

කවුද කියන්නෙ මම නිකම් ඉන්නවා කියලා? උඹ කරන එක වඩා ගොඩක් ඒවා මම කරනවා! මම ඕක කරන්න නෙමෙයි විස්තර අහන්නේ. අළුතෙන් සල්ලි හොයන්න හදන උන් රැවටෙන එක නවත්තන්න. අනික ගොඩක් උන් සල්ලි ලැබුනා කියලා බොරුව දාලා රෙෆරල් හොයන එකයි කරන්නේ.