Online Videos balana ayata watinaa software ekak..

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    ඔන්න මං තවත් වැඩ කෑල්ලක් ගෙනාවා. හරි. ඔයාල youtube ගිහිල්ලා හරි වෙන කොහේ හරි ගිහිල්ලා හරි Online Videos බලනවා නේද? ඔයාලා කැමතිද ඒ Video එක buffer වෙනකොට ඒක automatically කොහේ හරි save වෙනවනම්?

    ඔන්න මං ඒකට ගෙනවා නියම toolbar එකක්. බය වෙන්න එපා toolbar එකක් කිව්වම. මොකද අපේ කට්ටිය කැමති නෑනේ web browser එකේ toolbars ගොඩගහගෙන ඉන්න. එත් මට නම් හිතෙන්නේ මේක අනිත් toolbars වලට වඩා ටිකක් හරි වැදගත් කියලයි.

    හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් වෙන්නේ ඔයාල Online Video එකක් බලනකොට ඒක automatically save වෙන එකයි. Videos විතරක්ම නෙමෙයි. ඔයාලා Online Audio එකක් අහනවා නම් එකත් automatically record වෙනවා. මුලින්ම ඔයාලා පහල තියෙන ලින්ක් ඒකට ගිහින් toolbar එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො.

    http://www.applian.com/freecorder4/

    ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ youtube එකට ගිහින් Video එකක් බලන්න. මෙන්න ඒකට හොද උදාහරණයක්.


    Untitled-1.jpg


    ඔයාලා නොදැනුවත්වම ඔයාල බලන Video එක record වෙනවා. මේක ගොඩාක් වැදගත් වෙන්නේ Limited Internet Connections තියෙන අයටයි. එයාලට එක පාරක් බලපු Video එකක් නැවත බලන්න ඕන වුන වෙලාවක ඒක මේ toolbar එකේ record වෙලා තියෙන නිසා මේක ගොඩාක් වැදගත් වෙයි. හොදයිද පෝස්ට් එක? මේක ගැන මං ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
    හා හා කොහෙද යන්නේ??? මෙන්න මේ ලින්ක් එකටත් like එකක් දාගෙනම යන්න.;):cool:
    ජය වේවා!!!


    Like this
    Code:
    http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105
     
    • Like
    Reactions: costaxxx and nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    slow wimak wenawa athi ne ... normal balakotath load wenna sahena time gannawa. epa wenawa ethakota :(

    thanks macho !!