කොල්ලෝ ඔයා දන්නේ නැති උනාට පරණවිතාරන සර්ගේ කතාව ඔප්පු වෙලා ඉවරයි!!! නඩුවක් දාන්න එයා ජීවතුන් අතර නැති එක තමා අවුල!!!! පුරා විද්‍යා කාරයෙක්ගෙන් අහගනින් බන් !!!පැටියා;11765855 said:ඔයා කියපු දේවලුත් ඔයාට ඔප්පු කරන්න බැරි නම් ඉන් මයි පොයින්ට් ඔෆ් වීවු ඒවා ඔයාගෙ බොරු අදහස් විතරයි
පුලුවන් නම් ගහපු පම්පෝරි වලින් අර පරණවිතාරණගෙ සීන් එක ඔප්පු කරන්න. ඔයා එහෙම කලොත් මම මේ ත්‍රෙඩ් එකේ ආය පෝස්ට් දාන්නෙ නෑ
බැරිනම් ආය ඔයත් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න එපා. ඩීල්?
ඉතිං ඕක තමයි දියුණුව කියන්නේ. ඇයි වැලි බයිලා කියවන්නේ?
පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි (හැකියාවක් ඇති කියලා හිතනවා) ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් දියුණු වුනේ කොහොමද කියලා.
ගෙඩි පිටිං කිසි දෙයක් පාත් වෙලා නෑ. වැල් බයිලා නැතුව පුලුවන් නම් ඔප්පු කරපං
කවුද අනේ නස්කා ලයින්ස් කොල වල ඇඳලා තියනවා කියලා කිවුවේ?
පයිත්තියංද? පෙන්නපං මම එහෙම එකක් කියලා තියනවනං
ඕකනේ කියන්නෙ කියන කිසිදේක පදනමක් නෑ. ගිරා ටෝක්ස් පමණයි
වැල් බයිලා නැතුව පරණවිතාරණ ගැන ගහපු පම්පෝරිය ඔප්පු කරපං
ග්‍රෝ අපි මචං.
ලැජ්ජාවක් තියනවනං පරණවිතාරණ වැල්බයිලෙ ඔප්පු කරලා වෙන දේවල් ගැන කියවන්න. අපිට කාඩ්බෝඩ් වීරයො ඕනෙ නෑ මේ රටට.
ඔයාගෙ නම පොඩ්ඩක් සර්ච් කලාම අපූරු පිංතූරයක් හම්බවුනා. සුදුසුයි කියලා හිතුනොත් දාන්නං.
ඔච්චර දන්න එකා කියපංකෝකොල්ලෝ ඔයා දන්නේ නැති උනාට පරණවිතාරන සර්ගේ කතාව ඔප්පු වෙලා ඉවරයි!!! නඩුවක් දාන්න එයා ජීවතුන් අතර නැති එක තමා අවුල!!!! පුරා විද්‍යා කාරයෙක්ගෙන් අහගනින් බන් !!!



)පැටියා;11765932 said:ඔච්චර දන්න එකා කියපංකෝ
ඩීල්?
නිවටයෙක් වගේ ප්‍රශ්නෙන් පැනලා යන්න එපා මචං.
(රතු>රෝස වුනා වගේ නේහ්? බඩ ගියෙ එහෙම නෑනෙ?)
යාලුවාට මගෙන්ම දන ගන්න ඔන නේද ?? හරි මම දාන්නම් ඒ ෆොටෝස් ටිකක් තීරණ ඔයාලා ගන්න දන් මගේ ලග ඒ ෆොටෝස් නැහැ!! මම අනිවාරයෙන් හෙට දාන්නම්!!




)යාලුවාට මගෙන්ම දන ගන්න ඔන නේද ?? හරි මම දාන්නම් ඒ ෆොටෝස් ටිකක් තීරණ ඔයාලා ගන්න දන් මගේ ලග ඒ ෆොටෝස් නැහැ!! මම අනිවාරයෙන් හෙට දාන්නම්!!


mokakakda ban meee ???![]()
රාවණා පැරදුනේ මිනිහා එක්ක එකට හිටපු එවුන් එකට ඉදන් දෙපැත්ත කාපු නිසා.නැත්තම් අද ඉන්දියාවට රස කරකර කියන්න කතා නෑ.
දඩු මොනරේ ගැන රාවණා පොතක් ලිව්වලු.ඒක එන්ගලන්තේ අය ගොඩක් පරිස්සමින් තියන් ඉන්නවාලු.
මන් මේ thread එකේ ගොඩක් පොස්ට් කියෙව්වා !!! ඔව් පිටසක්වල ජීවයක් තියෙනවා එක බුදු දහමේ පැහැදිලිව කියවෙලා තියෙන දෙයක්
ඒත් කවරෙක් හෝ තමා පිටසක්වල මිනිසෙක් කියලා මහජනයා අතර කැපී පේන්න හදන එක තරමක් නුවනට හුරු දෙයක් නොවෙයි.
ඒත් එක දෙයක් කියන්න ඕනේ . ඒ මේකේ ගොඩක් හොඳ තොරතුරු තියෙන පෝස්ට්ස් තියෙනවා.

මෙකත් එක්ක බැහැ හැම දේටම හදිස්සියනේ ඔන්න දැම්ම !!!

මම 2013 දී උසස් පෙළ විභාගයට ලියන්න ඉන්න මල්ලි කෙනෙක්,
දැන් මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට වෙලාව නැති එක.
ඉතින් මම හිතුවා ඉස්කෝලේ නොගිහින් ප්‍රයිවට් උසස් පෙළ ලියන්න.(අපි කව්රැත් දන්නවානේ ඉස්කෝල වල උගන්නනවා අඩුයි කියලා)
අනේ මෙහෙම පළවෙනි පාරම උසස් පෙළ ප්‍රයිවට් කරන්න පුලුවන් ද ???
එහෙම පුලුවන්නම් මට පළවෙනි පාරම ප්‍රයිවට් උසස් පෙළ කරන නිසා මොනවා හරි පාඩු තියෙනවාද ??
අනේ මට උදව් කරන්න




I mean I dont want to see one million hits & get disrupted my objectives.I am not an alien to aliens.I am more earthly than you as well.
I cant write everthing to see millions of people are logging here.
පැටියා;11766137 said:
හරි හරි උඹ හරි මල්ලියේ. ඒලෙවල් වලට පාඩම් කරහං මෙතන බයිලා ගහන්නෙ නැතුව
ඉස්සෙල්ලාම A/L කරලා වරෙං මල්ලියේ පම්පෝරි ගහමු පස්සෙ.
මම මේ බිජ්ජ කොල්ලෙක් එක්කද මෙච්චර වෙලා තර්ක කරලා තියෙන්නෙ
සුරංගනා ලොක බං ඕවා. අපිටත් ඕවා තිබ්බා ඒ දවස්වල ඒ කියන්නෙ අපි ඕලෙවල් කරන කාලෙ (2004 වගේ)
I mean I dont want to see one million hits & get disrupted my objectives.


මෙහෙමයි මට 18යි තමයි මම නැහැ කිව්වේ නැහැනේ !!! මම ඒ.ලෙවල් කරන්නේ !!!! ඒ කියන්නේ ඔ.ලෙවල් පාස් !!! මම දන්න කාලේ ඉදන් මෙවා ගැන හොයනවා (ඔ.ලෙවල් කරන්න කලින් ඉදන්ම) ඒත් එවා මගේ ඉගනීමට බාධාවක් උනේ නැහැ!! මෙතනදි මගේ වයස ප්‍රශ්ණයක් කරගන්න එපා!! දැණුම කියන දේට වයස බල පාන්නේ නැහැ!!!!ඔයා ඇත්තටම මිනිස්සුන්ගේ කුණු හොයන එක විතරයි හරියට කරන්නේ... මම ෆොටෝ එක දැම්මා විතරයි පරණ පොස්ට් වලින් මඩ ගහනවා!!!




පැටියා;11766230 said:
හා මල්ලියේ උඹ හරි කියලා මම කිවුවනේ
දැං නාඩා පොතක් පතක් බලන්න.![]()


