මම දැම්ම ෆොටෝ එක දැකලා නැහැ වගේ කට්ටිය
this one?
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=36159&d=1325500812
or that the other one an alien making the crop circle? dude dont tell me thats a genuine pic

මම දැම්ම ෆොටෝ එක දැකලා නැහැ වගේ කට්ටිය

ඉත්ං මල්ලි ඔයා ෆොටෝ එකක් දැම්මා කියලා ඒකෙන් ඔයාට මොනාද ඔප්පු කරන්න පුලුවන්.අයි මම අර ෆොටෝ එක දැම්හම යනවා කිව්වේ!!! ඒක නෙමේ අර මගේ නම සර්ච් කරලා ගත්ත පිංතූරේ ලින්ක් එක පී.එම්. කරන්නකෝ!!!





ඔයා වගේ පොඩි ලමයි ඔය වගේ සුරංගනා ලෝකවල ජීවත්වෙන එක මට අරුමයක් නෙවෙයි මල්ලි.![]()
පිටසක්වල ජීවීන් සොයා අතීතය ගවේෂනය කරේ පොඩි අය නෙවෙයි. ඒ පිලිබඳ මනා අවබෝධයක් තියෙන මේරූ මිනිසුන්. විමුක්තිය සොයා මායවන් වෙල පැටලී ආගම් බදාගෙන ඉන්නේ නොමේරු මිනිසුන්.










පැටියා;11767213 said:![]()
මුනටද තොපි මේ දියුණුයි කියන්නෙ බොල? (ලැජ්ජා වෙයං)
යකෝ වඳුරන්ටත් අන්තයිනෙ මුංගෙ හැඩරුව. උං ඔච්චර දියුණු නම් පරිණාමණයෙනුත් දියුණු වෙන්න එපායි.
ඒත් මට පේනනේ තාම මයිල් ටික විතරයි හැලිලා තියෙන්නෙ
වැල් බයිලා කියන්න එපා බං![]()



මචන් ඔයා කතා කරන්නේ Voyager ගැන වෙන්න ඕන.
සමහරු aliens la ඉන්නවා කියල හිතනවා. සමහරු ඒ අදහසටත් විරුද්ධයි.
පිටසක්වලයෝ ඉන්නවා කියලා හිතන එක වඩා ප්‍රායෝගිකයි කියල මම හිතනවා.
බොරුවට සියල්ලදත්ල වගේ කගහන්නේ නැතුව මනුස්සයෙක් මොනවහරි කිව්වම එක ගැන හොයලබලන එක වටිනවා.
.

මේකේ ඉන්න මෙම්බර්ස් ලගෙ ෆොටෝස් දාලා විකාර කරන උඹලගේ තියෙන වැඩිහිටි කම මොකක්ද? මොලය නම් වැඩිහිටි වෙන්න බෑ.පිලිගන්නේ නැත්නම් මෙතනින් ඉවත් විය යුතුයි.අන්තර් සක්වල කියන්නේ සෙල්ලමක් නෙවෙයි.එහි ධර්මතා වලට අනුකූල නොවෙනවනම් 2012 කියන්නේ යලිත් මුල් තත්වයට ඒමයි.මේක මායාවරුනුත් කියලා තියෙනවා.
මායා කියන එකේ අදහස බලන්න.අදහස් කීපයක් තියෙනවා. ඔබලා එය මායාවක් ලෙස අරගත් අය. සමහරු ඒක මැයි (may)මාසය සමග සම්බන්ධ කරගන්නවා. මම හුඟක් දේවල් නොකියා කීවා. මීට වඩා එය ඔබලාම අත් විදිනු ඇත.නව යුගයක් වෙනුවෙන්,නව ලෝකයක් වෙනුවෙන් අපිට හුඟක් දේවල් ලබා ගන්නවාසේම අත්හරින්න දේවලුත් තිබෙනවා.
![]()
![]()
UFO කියන්නේ පිටසක්වල ජීවින්ගේ ඇත්ත දේවල්ම නෙවෙයි.ඒව හොලෝගරැම්ස්. එහෙම නැත්නම් හොලෝග්‍රැෆික් ඉමේජස්. ඔවුන් යම් කිසි කාර්ය කරනකොට අවධානය වෙනතකට යොමු කරන්න මේවා යවනවා. පිටසක්වල ක්‍රියාකාරිත්වය. මීට වඩා දියුනුයි.ගුප්තයි.බලවත්. සමහර ඇත්ත ඒවා,ඒ කියන්නේ හොලෝග්‍රෑම් නොවන ඒවා යනවා.අපේ තාක්ෂනය පවා ඔවුන්ගේ යම් පාලනයක් තියෙනවා.නමුත් විනාශකාරි අවි ආයුධ දේවල් ගැන නිදහසක් දීලා තියෙන්නේ අපගේ අභිලාශයන් නිරීක්ෂනය කර එයට විසදුම් පිණිසයි.

