Mam ada hari lassanai

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
why අනේ you අනේ english ඔයා srilankan නෙමද dear? we all sinhalese thats why we all speak sinhalese. so may i know why you singlish:confused::confused::confused::rofl::rofl:

එහෙනම් පොන්ස් උබත් කතාකරපන් සිංහල ... මෙතැන වැදී බන දෙසා බාන්නේ නැතුව
 
Last edited:

aruna47

Well-known member
  • ithin sachii'ta english puluwanda:baffled:

    මම වරදක් කියනවා නෙම මචන්. මේක සිංහල forum එකක් ඉතින් සිංහල බැරි වෙන්න බැ නේ. අපි අවරුදු 10ක් ඇමෙරිකවේ ඉදලත් අදත් අපි ඉපදුනු රටේ සිංහල ලියන්නේ කියන්නේ. මොනාටද බන් බොරු පඩ ෂෝ :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මම වරදක් කියනවා නෙම මචන්. මේක සිංහල forum එකක් ඉතින් සිංහල බැරි වෙන්න බැ නේ. අපි අවරුදු 10ක් ඇමෙරිකවේ ඉදලත් අදත් අපි ඉපදුනු රටේ සිංහල ලියන්නේ කියන්නේ. මොනාටද බන් බොරු පඩ ෂෝ :lol::lol::lol:

    ane manda sinhala wela ipadila kadichcha english walin katha karanawa lajjai