දාපු ලින්ක් එක වෙනස් කරලා දාන්න ලැජ්ජ නැද්ද හැලෝ????
වැඩුණු මිනිසුන් කියලා කරන්නේ ළදරැ වැඩ !!!!!!!!!!!
ඔයා කරපු පහත් වැඩේට තමයි මල්ලි රිටර්න් එක හමුබ වුනේ අඬන්න සිද්ද වෙන වැඩ කරන්න එපා බබෝ


අනික මට ඔයා එකක් විසඳගන්න දෙයක් නෑ මොකද ඔයාට අර පරණවිතාරණ කේස් එක ඔප්පු කරගන්න බැරිවුනානෙ.

සෝ ඔයාගෙ කතනදර වල කිසිම වැලිවු එකක් නෑ දැං

අනික මට බබ්බු නලවන්න වෙලාවක් නෑ.

මම දාන පොස්ට් කෝට් කරන්න එපා මල්ලි






