Toyota Hilux Invicible

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    hilux-int-12.jpg
    cta-logo-5yr-over.jpg

    Toyota Hilux Invicible Double Cab
    අද මම ඔයාලත් එක්ක බොහොම වැදගත් දෙයක් ගැන තමය් සාකච්චා කරන්න යන්නේ . හොඳය් අද මම කතා කරන්න යන්නේ ටොයෝට සමාගමේ නවතම හදුන්වාදීමක් වන Toyota Hilux Invicibleමෝටර් රථය පිළිබදවය ටොයෝට හිලුෂ් මාදිලිය විශේෂයෙන්ම ෆෝ වීල් නිසා කදු ,හෙල්,තැනි තලා ,මඩේ ඇලේ, දොලේ, මේ ඕනෑම තැනක ගමන් කළහැකි වහනයක් ලෙස ටෝයට සමගම එය හදුන්වය් :P:rofl:
    jumpin-top.jpg



    ටොයෝට සමාගම විසින් හිලුෂ් මදිල්යේ වර්ග තුනක් එලියට දමා තිබේ ඒවා HL2 & HL3 & Invicible:cool: නමින් හැදින්වේ මේ අතුරින් හදයි කියන මාදිලි 2 වන්නේ HL3 සහ "ඉන්විසිබල්" ය . මෙමෙ වර්ග දෙක එකිනෙකට වෙනස් වනුයේ එහි නිෂ්පාදිත වර්ෂය , ඇතුලේ ඇති ස්පීකර් ගණනෙන් සහ ඉන්දන කාර්යක්ෂම තාවෙනි. නමුත් එක හා සමාන මිලක් HL3 සහ " ඉන්විසිබල්" අතර පවතී.එමෙන් ම මෙම වහනය දැනට ලෝකයේ රටවල් තුනකින් නිෂ්පාදනය කරනවා තාය්ලන්තය , එංගලන්තය සහ ජපානය . මේ අතුරින් වැඩ හොද එක වන්නේ ජපානේ නිෂ්පාදිත වහනය ය. .

    පළමුවෙන්ම මෙහි ඉන්දන කාර්යක්ෂම තාව ගැන කතා කලොත් ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ Invicible Automatic මාදිලියටය . ශ්‍රී ලංකාවේද මෙම වහනය ඉතා ජනප්‍රිය වී ඇත්තේ එහි ඉන්දන ක්‍රයක්ෂ්ම තාව සහ එය ඩීසල් වීමය. ප්‍රධන් වශයෙන් හිලුෂ් එන්ජින් ටය්ප් දෙකකින් නිකුත් වේ

    The 2.5 litre D-4D engine
    provides optimum power and torque with welcome fuel economy. Lower engine friction maximises fuel efficiency and reduce emissions, while noise and vibration have been minimised for greater comfort.
    2_5ID.jpg


    The 3.0 litre D-4D diesel engine
    offers power when you need it. This is balanced with efficiency and clean diesel technology, with fuel injected at high pressure for superior performance and a smoother driving experience.
    3_0lD-4D.jpg


    6.1 ඉන්ච් ස්පර්ශක තිරය වාහනයේ සෙක්සි බව විධ පෙන්වය්:P
    photo-touchscreen.jpg


    වාහනයේ දිග පළල ගැන කතා කලොත් :-

    dimensions.jpg
    :love::love:

    ආරක්ෂාවට


    AntiLock braking(ABS) with electronic brake force distribution:-ABS prevents the wheels from locking while braking. EBD complements this by optimising brake force distribution between each wheel to compensate for different loads. Together the two systems help you to maintain steering control when braking heavily.
    4.jpg


    Brake Assistace:-If you attempt an emergency stop, BA will detect this and apply additional brake pressure. This enables ABS to work to its maximum potential.
    1.jpg



    Traction Control:-If you accelerate too hard and cause the drive wheels to lose grip and begin spinning, TRC will automatically reduce engine power and control brake force to help restore traction.
    2.jpg



    SRS Airbags:-The Hilux is fitted with six airbags. They include SRS airbags for both driver and passenger, side airbags and curtain shield airbags covering both the front and rear seat passengers
    5.jpg



    Dusk Sensor:-The dusk sensor monitors light levels and automatically switches on the headlights when the light is low.
    6.jpg
    :yes:

    performance
    3.0 Diesel Manual 3.0Diesel Automatic 2.5 Diesel Manual
    Max speed
    (km/h / mph)170 / 105.57175 / 108.68170 / 105.57
    Acceleration
    (0 - 62mph) (secs)12.1 12 13.3

    ඇතුල(interior)

    hilux-int-01.jpg
    hilux-int-05.jpg

    ගින්දර :cool::cool:

    පිටත
    04.jpg
    14.jpg
    18.jpg
    26.jpg
    30.jpg
    35.jpg

    :):)
    එන අංග උපාංග (Accessories)

    Propack
    When space is at a premium, you’ll find the guidance given by Toyota parking systems a big help in avoiding accidental scrapes.Including:Parking Sensors
    parking_sensors.jpg



    Toyota Touch & Go* is cutting edge in-car technology with an intelligent touchscreen interface. Key features include full map satellite navigation, advanced Bluetooth® connectivity for hands-free calling and music streaming, Google® Local Search*, real-time traffic updates, safety camera warnings and a host of other connected services.*A compatible mobile phone, data plan and tethering is required for some services plus registration to the Toyota Portal.
    touch_and_go.jpg



    Style PackToyota style accessories offer freedom to express yourself. You can be as subtle or as bold as you like. Importantly, all Toyota accessories are designed to complement each other and add to your car’s rugged appeal.

    Including:

    Front Guard:-
    front_guard.jpg

    Front Underguard:-
    front_under_guard.jpg

    Chrome door handle garnish:-
    handle_trim.jpg

    Chrome tailgate handle garnish:-
    tailgate_garnish.jpg

    Scuff plates:-
    scuff_plate.jpg


    :cool::cool:

    සුන්දර පින්තුර කිහිපයක් ;);):rolleyes:
    hilux-ext-01.jpg

    hilux-ext-02.jpg

    hilux-ext-08.jpg

    hilux-ext-10.jpg




    දැන්නම් හොදටම මහන්සි රෙප් දීලම යන්න නිකන් යන්න එපා
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    meke issaraha nam lassanai..ara paranama eka wage.. apoo 2010 wage tharam thibba eka melo ma rahak nah..gon ma moonak thibbe
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    heavy duty monster indeed muchan.
    BTW you meant invincible not invicible right?

    Kind regards
    greenthunder
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    thanks kolla oyatath rep+

    :shocked:
    machn oya kianne thailand version wenna athi:confused: meka pattana me Japan eka:cool:

    wenna athi ban.. api gawa cab ekak thibba.. hmm 2004 tharmey wage..niyama bandey.. asawe baha. mathak weddith.. . ekata passe awa moona pumbala gahapu ekak .. eka nikan katha mahatha ganiyek wage.. melo rahak nah.....thailand da kiyala nam danne nah..meke ey paran look eka wage thiyawa.. niyamai.. pitipassata sudu yakada frame ekak ekka brake light ehekuth enawa nam patta.. apey parana eke thibba.. apey thaththa mokata wikunawada manda.. :(