මාර වටිනා විස්තර ටික. Tnx 
හැබැයි මචන් මම දන්නා විදිහට ලක්ෂ 45 - 55 අතර ගනන් වලට තියෙන්නේ 2011 ට කලින් model එක. 2005 - 2011 වෙනකම්ම ආවෙ Hilux cab වල එකම model එකක්. හැබැයි front drill එකනම් දෙපාරක් විතර වෙනස් වුනා. 2011 අන්තිමට තමා මේ model එක අවේ. 2011 model එකේ තියෙන්නෙත් කලින් model එකේ එන්ජින් ඒකමය් (D-4D common rail turbo). මේක මම දන්නා විදිහට full option එක ලක්ෂ 65 කටත් වැඩිය්.

oya muna thiyena hugaka wahana awilla thiyenne 90 ganann wala