Toyota Hilux Invicible

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මාර වටිනා විස්තර ටික. Tnx :)

    හැබැයි මචන් මම දන්නා විදිහට ලක්ෂ 45 - 55 අතර ගනන් වලට තියෙන්නේ 2011 ට කලින් model එක. 2005 - 2011 වෙනකම්ම ආවෙ Hilux cab වල එකම model එකක්. හැබැයි front drill එකනම් දෙපාරක් විතර වෙනස් වුනා. 2011 අන්තිමට තමා මේ model එක අවේ. 2011 model එකේ තියෙන්නෙත් කලින් model එකේ එන්ජින් ඒකමය් (D-4D common rail turbo). මේක මම දන්නා විදිහට full option එක ලක්ෂ 65 කටත් වැඩිය්.:(
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    nice post machan.....
    godak dewal dana gatta....

    Dan Japan wala Hilux Cab eka manufacture wenne na mama danna widiyata.....

    Hilux Single Cab eka nm tiyanwa

    4IuzCwB6Lua4jzKEDpTRXZOJDqxPBttFSc4OQ2ixKQxK9c92hY3feTPpz0HqOSi6BFnyDOt1C0-20mr2dsVZ9iUD0F
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මාර වටිනා විස්තර ටික. Tnx :)

    හැබැයි මචන් මම දන්නා විදිහට ලක්ෂ 45 - 55 අතර ගනන් වලට තියෙන්නේ 2011 ට කලින් model එක. 2005 - 2011 වෙනකම්ම ආවෙ Hilux cab වල එකම model එකක්. හැබැයි front drill එකනම් දෙපාරක් විතර වෙනස් වුනා. 2011 අන්තිමට තමා මේ model එක අවේ. 2011 model එකේ තියෙන්නෙත් කලින් model එකේ එන්ජින් ඒකමය් (D-4D common rail turbo). මේක මම දන්නා විදිහට full option එක ලක්ෂ 65 කටත් වැඩිය්.:(
    :oo::oo:

    machn denata thiyena Invincible ekath HL3 eka wage but Invincible eke speakers 6k thiyenaw HL3 eke 4i .oya wage podi wenaskam thiyenne But 65 ganann walata yana Invincible nam mama dekala ne :no::no:hebei mata Invincible ekak 49.50 gennanna puluwan(recondition)HL3 nam 44k wage thamai yanne:):)
     
    2011 Model eka Aduma tiyenne 63k wage....
    Option wadi wenna thawa price wadie.....Made in Thailand
    2011 eke enne Land cruiser eke wage face ekak

    303108_236407036410322_132541063463587_721986_1955220391_n.jpg

    2008 wage 45 kata tiyanawa 3
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    eka aththa machn but Japan sales wala recondition ewa thiyenawa ewa thama lankawata enne .machn oya picture eke thiyenne 90kiye model ekada:nerd::rolleyes:

    meka 2011 Register ekak machan....

    Chassis no RZN147 2000cc Gasoline
    meka CIF JPY 8-9 Lkhs wage

    Japan Use karapu ewa wath Auction walata awith nane bn.....
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    :oo::oo:

    machn denata thiyena Invincible ekath HL3 eka wage but Invincible eke speakers 6k thiyenaw HL3 eke 4i .oya wage podi wenaskam thiyenne But 65 ganann walata yana Invincible nam mama dekala ne :no::no:hebei mata Invincible ekak 49.50 gennanna puluwan(recondition)HL3 nam 44k wage thamai yanne:):)

    machan umba oya wahane oyaganata genalla denne Japan walinda ? poddak wisthare kiyapanko