විදෙස් සංචාරකයන්ගෙන් තංගල්ලේ හෝටල් පිරේ
විදෙස් සංචාරකයන්ගෙන් තංගල්ලේ හෝටල් පිරේ
තංගල්ලේ හෝටල් සහ ලැගුම්හල් සංචාරකයන්ගෙන් පිරී ඇත.
මේ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට කාමර හා නවාතැන් ලබා ගැනීම අපහසු වී තිබේ. පසුගියදා විදේශිකයකු ඝාතනය කිරීමත් සමඟ තංගල්ල ප්‍රදේශයෙන් සංචාරකයන් ඈත් වන බවට පැතිරුණ කතාවල කිසිදු සත්‍යයක් නොවන බව හෝටල් හිමිකරුවෝ පවසති.
නගරයට පැමිණෙන සංචාරකයන් ද නිදහසේ ගමන් බිමන් කරන අතර, වෙරළේ නිදහසේ විවේක ගැනීම ද සුලභ දසුනකි.

)))))))))))))