විදෙස් සංචාරකයන්ගෙන් තංගල්ලේ හෝටල් පිරේ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විදෙස් සංචාරකයන්ගෙන් තංගල්ලේ හෝටල් පිරේ

    විදෙස් සංචාරකයන්ගෙන් තංගල්ලේ හෝටල් පිරේ
    තංගල්ලේ හෝටල් සහ ලැගුම්හල් සංචාරකයන්ගෙන් පිරී ඇත.

    මේ අනුව දෙස් විදෙස් සංචාරකයන්ට කාමර හා නවාතැන් ලබා ගැනීම අපහසු වී තිබේ. පසුගියදා විදේශිකයකු ඝාතනය කිරීමත් සමඟ තංගල්ල ප්‍රදේශයෙන් සංචාරකයන් ඈත් වන බවට පැතිරුණ කතාවල කිසිදු සත්‍යයක් නොවන බව හෝටල් හිමිකරුවෝ පවසති.

    නගරයට පැමිණෙන සංචාරකයන් ද නිදහසේ ගමන් බිමන් කරන අතර, වෙරළේ නිදහසේ විවේක ගැනීම ද සුලභ දසුනකි.
     
    • Like
    Reactions: Nohim Ys

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සංචාරයට වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංක&#35

    සංචාරයට වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාව

    බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි

    නව වසරේදී (2012) සංචාරය සඳහා වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.

    බ්‍රිතාන්‍යය ප්‍රකාශයට පත්කරන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව මඟින් ලෝකයේ රටවල් අතුරින් සංචාරය සඳහා වඩාත්ම හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇත. පසුගිය කාලයේ පැවැති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සීමා වී තිබූණද යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ලෝකයේ ඕනෑම සංචාරකයෙකු සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නර්මාණය වී තිබෙන බවද එම සඟරාව පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමට එක් හේතුවක් වශයෙන් පෙන්වා දෙන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත සුන්දරත්වය අත්විඳීමට සංචාරකයන් වඩාත් පි‍්‍රය කරන බවද කියා සිටී.

    ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ සංවර්ධන වැඩපිළිවෙලට අනුව සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් වර්ධනය මෙන්ම රටේ සාමකාමී වාතාවරණයද සංචාරක ආකර්ශණය ඉහළ යාමට හේතුවක් බව එම සඟරාව සඳහන් කරයි.
     
    • Like
    Reactions: raveesha000

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    බ්‍රිතාන්‍ය සඟරාව මෙම විස්තරය පළ කරේ සංචාරකයා ඝාතනයට පෙරාතුවය.

    මාගේ ඥාති සොහොයුරා ඝාතනයට පසු දිනවල දකුණු ප්‍රදේශයේ නිවාඩුවකට ගතකරමින් සිටිය අතර ඔහු එහි පවතින වාතාවරණය ගැන මට විස්තර කියා ඇත.

    ලංකාවෙ මාධ්‍ය වලින් පවසන දේ සත 5 කට විස්වාස කල නොහැක.

    මන්ද බුද්ධික දේශපාලුවන් සිටිනා තුරු ලංකාවට වගතුවක් නොවනු ඇත.
     
    • Like
    Reactions: gaya1

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු......!! :yes:



    greetings008.gif


    guns008.gif

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    DJSunimal
    උඹලගේ අම්මා තංගල්ලට ගිහින් ඇති.ඒකයි සංචාරකයෝ එහේ පිරිලා ඇත්තේ.
    :angry::angry::frown:

    karunakarala elakiri eke kunuharapa kiyanna epa.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බ්‍රිතාන්‍ය සඟරාව මෙම විස්තරය පළ කරේ සංචාරකයා ඝාතනයට පෙරාතුවය.

    මාගේ ඥාති සොහොයුරා ඝාතනයට පසු දිනවල දකුණු ප්‍රදේශයේ නිවාඩුවකට ගතකරමින් සිටිය අතර ඔහු එහි පවතින වාතාවරණය ගැන මට විස්තර කියා ඇත.

    ලංකාවෙ මාධ්‍ය වලින් පවසන දේ සත 5 කට විස්වාස කල නොහැක.

    මන්ද බුද්ධික දේශපාලුවන් සිටිනා තුරු ලංකාවට වගතුවක් නොවනු ඇත.


    pacha web site walin kiyana ewa sathekatawath wiswasa karanna baha.
    sancharakaya marunata passe thama eka pala kare. sancharakaya marune naththal dawase ra
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    බ්‍රිතාන්‍ය සඟරාව මෙම විස්තරය පළ කරේ සංචාරකයා ඝාතනයට පෙරාතුවය.

    මාගේ ඥාති සොහොයුරා ඝාතනයට පසු දිනවල දකුණු ප්‍රදේශයේ නිවාඩුවකට ගතකරමින් සිටිය අතර ඔහු එහි පවතින වාතාවරණය ගැන මට විස්තර කියා ඇත.

    ලංකාවෙ මාධ්‍ය වලින් පවසන දේ සත 5 කට විස්වාස කල නොහැක.

    මන්ද බුද්ධික දේශපාලුවන් සිටිනා තුරු ලංකාවට වගතුවක් නොවනු ඇත.

    :yes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Lankawata athi tharam sancharakayo enawa. podi case ekakin suddek maruna kiyala eka nathi wenne naha. Lankawe dan hotels wala ida nathi wela thiyenne ena aya wadi nisa.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ අතර පසුගිය දිනකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය අධිරාජ්‍යවාදී කුමන්තුණයක් බවට පවසමින් විදේශිකයන් (සුද්දන්) විශාල පරිසක් අද දින තංගල්ල නගරයේදී විරෝධතා ව්‍යපාරයක නිරතවෙමින් පවසා ඇත තවද තමන්ව මරා දැමුවද බිරිදව දූෂනය කලද තමන් අතිගරැ **** මැතිතුමා සමග සිටින බව මේ විදේශිකයන් වැඩිදුරටත් පවසා ඇත (පචවාහිනී නිව්ස්)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Ape womensla Dubai, Saudi Arabi servent jobs walata gihin koitharan hirihara minimarum wunada.. Oya dan inna deshapremin eawata ''Katahada awadi karada kiyala thamangen vimasanna ....? (habai mama me tangalle scene eka niwaradi karanne ne...)